මෙන්න උබ අහපු ප්‍ර්ශනය
ගායන්කුවෙට් ට කෙලින් ප්‍රශ්නයක් :
ප්‍රභාකරන් මහින්දත් එක්ක ගිවිසුමක් ගහලා යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එක්වුනොත් / පාර්ලිමෙන්තුවට ආවොත් එක හරිද වැරදිද ?
ඔය මැරුන උන් එක්ක ගහන ගිවිසුමක්(නොගහපු) ගැන කියනකොට
ඔතන ප්‍ර්ශනයක් තියෙනවා කියලා මටනම් හැගෙන්නෙ නැහැ...