කෙලෙසද කිව මැන සිපගත් දෑතට
මංගල මල් කලබක් දෙන්නේ
එදා මගේ පෙම්වතියේ අදඔබ
මනමාලිය වී මගේම මිතුරාගේ
කෙලසද මම මල් කලබ අරන් එන්නේ
මේ තුරු සෙවනෙම හමුවූ ඔබ මා
මේ සෙවනේමයි වෙන්වූවේ
කිසිදා හමුනොවෙනට වෙන්වූ අපි
කෙලෙසද මේ ලෙස හමුවූවේ
කෙලසද මේ මල් කලබ ඔබට දෙන්නේ
මුලුලොව උරණව සිටිදා අපහට
සිටියේ උදවුවට ඔහු...