ෆොන්සේකාගේ ධූර කාලය අදින් අවසන්
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ධූර කාලය අදින් අවසන්
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ධූර කාලය අදින් අවසන් වෙයි.
කාලෝ ෆොන්සේකා මහතා 2012 වසරේ සිට මේ දක්වා එම ධූරයේ කටයුතු කරයි.
වෛද්‍ය සභාවේ සභාපතිවරයෙකුගේ ධුර කාලය වසර 05ක් වන අතර කාලෝ...