1. Ryan08

    ජයරත්න අංකල් කාලෙකින්

    මොනවා නැතත් ලංකාව ආතල් අතින් නම් අඩුවක් නෑ 😂😂
  2. Ryan08

    කන්‍යාපටල සැත්කම ලංකාවෙදි (සජීවීව)

    දැන් ඉතිං පරණ කොල්ලා අතින් විතරයි ඇල්ලුවේ කියලා උබලව අන්දයි 😂😂😂
  3. Ryan08

    කලකට පෙර ලංකාවේද මෙසේ විය

    යකෝ මගේ ළමයිගේ වයසෙනේ 😂
  4. Ryan08

    එහෙමත් කාලයක් තිබුණ නේ බං 🤪

    පස්සේ රටජාතිය බේරගන්න ඕන උනානේ 😂😂
  5. Ryan08

    උන් හරියට කලා ගුපියනේ

    ලෝකේ හිනස්සන්නේ නැතුව ගෙදර වරෙල්ලා 😂😂
  6. Ryan08

    කලකට පෙර ලංකාවේද මෙසේ විය

    ලු වලින් කියලා තියෙන්නේ උබගේ වයස කීයද??
  7. Ryan08

    ගාමිනී ෆොන්සේකා නඩුවකින් පරදී. දිවි නසා ගනීද?

    ගාමිණි ෆොන්සේකා ආයෙත් ඉපදිලා A/L කරනවා ඇති බං 😂😂
  8. Ryan08

    මෙන්න මේකට කරන්න දෙයක් කියහල්ලකෝ.. 😣

    එහෙම තමයි බං දැන් මාස ගණන් පස්සෙන් ගිහින් ආඩම්බර පෙන්නන්න කොල්ලව රස්තියාදු කරන වයස මුන් දෙන්නගෙම පැනලා. උන් ඉන්නේ ක්ලාස් යන කෙල්ලන්ගේ කොල්ලන්ගේ වයසේ නෙවෙයි කියලා උන්ටම තේරෙනවා ඇති ඒනිසා දෙන්නටම ඕන මේක අවුරුදු ගණන් අදින්නේ නැතුව කෙරෙන විදිහක් බලන්න වෙන්න ඇති. අනිත් එක හඳහන් බලනවා කියන්නේ හෙට...
  9. Ryan08

    මෙන්න මේකට කරන්න දෙයක් කියහල්ලකෝ.. 😣

    ඕක දෙයියෝ උබට දෙන ටෙස්ට් එකක් ඕකට මනුස්සයෙක් වගේ උත්තර හොයපන්. උබ ඕක විසදන විදිහ අනුව තමයි ඔය ලව් එකේ අනාගතේ තීරණය වෙන්නේ
  10. Ryan08

    උත්සහය

    මේ මොහොතේ ජිවත් වෙන්න බලපන්. ගතවෙන මොහොත ප්‍රයෝජනවත් විදිහට ගතකරන්න බලපන්. කොයිම වෙලාවකවත් පහුගිය දේවල් ගැන හිතලා ලතවෙවී කාලේ කන්න එපා.අතීතය වෙනස් කරන්න අපි කාටවත් බෑ. කිසිම දේකට උබව රිද්දන්න දෙන්න එපා. මෙහෙම හිතපන්. මුහුදේ කොච්චර වතුර තියෙනවද හැබැයි ඒ වතුරේ නැව් යනවා ගිලෙන්නේ නැතුව.නැව්...
  11. Ryan08

    හක්කේ ඥාණ දත ගලවන්නැතුව හිටියොත් අවුල් ද ?

    අම්මෝ මම නම් ගැලෙව්වා. පුදුම දුකක් වින්දේ
  12. Ryan08

    ප්‍රියා සූරියසේනගේ නිවසේ තාප්පය කඩා වැටී පාසල් සිසුවෙක් රෝහලට!

    අච්චර සිංදු ගොඩක් කියපු මනුස්සයගේ ගෙයි හැටි බං. ☹️
  13. Ryan08

    අද මම Engaged වෙනවා කිරියනී ☺️💍

    Congratulations කොල්ලෝ
  14. Ryan08

    සේවිකාවකට පහරදුන් කඳාන ව්‍යාපාරික යුවළ

    මුන් මහා කාලකන්නිනේ බං.

    No contents