1. Ryan08

    මේක ඇත්තද ?

    යන උන්ව නවත්තන්න ගහන බොරු බං. මුන් ශෝෂල් මීඩියා එහෙම තියෙන දැන් මෙච්චර මිනිස්සු අන්දන්න ට්‍රයි කරනවා නම් හිතපකෝ පත්තර වලින් tv වලින් විතරක් තොරතුරු දැනගන්න කාලේ මිනිස්සුන්ව කොහොම ඇන්දිල්ලක් අන්දන්න ඇත්ද කියලා 😂
  2. Ryan08

    ලොකු අව්ලක්

    පව් අහිංසක දරුවා ☹️
  3. Ryan08

    මන්ත්‍රී උද්දිකගේ වාහනය ට වෙඩි ප්‍රහාරයක්

    වෙඩි තියන්න මෙච්චර උන් ඉද්දි මේ යකාට වෙඩි තියලා තියෙන්නේ මොකටද?
  4. Ryan08

    කැරි වැඩේ උනේ..

    දැන් මැච් එක බලපු උන්ට ප්‍රෙෂර් 😂
  5. Ryan08

    අඩෝ පට්ට මැව් එක...

    අද උබලට මාර පරාජය පෙන්නුවලු නේද? 😂😂
  6. Ryan08

    යක්ක පුත්තු නිසා Star Sport එකට කෝටි ගානක පාඩුවක්😅😅

    අන්න එහෙමයි අපි ඉන්දියාවට ගහන්නේ 😂😂😂
  7. Ryan08

    මට ඉස්සර ඇවිදින්න බැරිව ඉදලා තියෙන්නෙ

    මටත් ඉස්සර කතා කරන්න බැරුව ඉදලා තියෙන්නේ ඉපදිලා අවුරුද්දකට විතර පස්සේ තමයි වචනයක් දෙකක් කතා කරන්න පටන් අරන් තියෙන්නේ 😂
  8. Ryan08

    ඇන්ටිලා ගැන සිහින දකින උඹලට

    රටේ උන්ව හදන්න යන්නේ නැතුව එකපාර ගෑනිව මැරුවා නම් ඉවරයි. නැත්නම් ගෑණි ආයෙත් එකෙක් හොයාගත්තම ඌවත් මරන්න වෙනවනේ
  9. Ryan08

    සිංහලු සිරි කෑන් එක..

    ගෑණු වටේ යන හින්දා ඩෝල් කෙනෙක් ගත්තම ඩෝලුත් වටේ යනවා කියන්නේ උබ කරලා තියෙන්නේ එසේ මේසේ කරුමයක් නෙවෙයි 😂😂
  10. Ryan08

    මෙන්න මේ සිංදුවේ female cover එක හොයලා දෙන්න පුලුවන්ද...කොහේවත් නෑ බලපු

    ඒ ඇයි බං?? ඒක පට්ට රහක් තියෙන සිංදුවක්නේ.
  11. Ryan08

    මේ Drama එක බැලුවා ආයිත්

    පට්ට කතාව.
  12. Ryan08

    අනුරාධ?

    හොද වෙලාවට කිරියේ උන්ට වෙන හිතන්න ප්‍රශ්න නැත්තේ 😂😂😂 උබලා තරම් උගේ අම්මා තාත්තවත් ඌ ගැන වදවෙන්නේ නැතුව ඇති
  13. Ryan08

    මූට ගහන්න එකෙක්වත් නෑනෙ

    අර මිනිහා ගැලපෙන්නේ පොලීසියට නෙවෙයි ගෑණුන්ගේ යට සායවල් වලට රේන්ද අල්ලන්න 😂
  14. Ryan08

    වෙල්ලාලගේ සහ එලකිරිය

    චූටි පැටව් එක්ක ගේමට යන්න මේකේ ඉන්නේ තිරිසන්නු නෙවෙයි බං. දැන් කවුද ඔය වෙල්ලාලගේ කියන පැටියා ඌගේ සුප්පුව ඉල්ලලද. ගේමට ගිහින් තියෙන්නේ?

    No contents