1. Ryan08

    වලස් මාමයි, පුතයි

    නිදහසේ පුවක් ගහක්වත් පාරේ ගෙනියන්න නෑ මේ යක්කු ඇවිල්ලා හැප්පෙනවා වගේ අරුන් දෙන්නා බලාගෙන ඉන්නේ.
  2. Ryan08

    දෛවය හරි පුදුමයි

    දේශපාලකයෝ කියන්නේ පට්ට නාට්ටිකාරයෝ ඒ වගේම නාට්ටිකාරයෝ කියන්නේ පට්ට දේශපාලකයෝ උන් හැමෝම උන්ගේ පාට් එක තිතටම කරනවා. උබලා මෙතන හෑලි ලියලා වැලලෙනවා
  3. Ryan08

    බලාපොරොත්තු !

    උබ උනත් දැන් මේක දැම්මේ අපි කියවයි කියලා බලාපොරොත්තුවෙන්නේ. ඉතිං බලාපොරොත්තු නැතුව ජිවත්වෙන්න බෑ කියන එකට තවත් උදාහරණ ඕනද?
  4. Ryan08

    ජැක්සන්ගේ ෆැන්ටසිය

    පුළුවන් නම් මේක සිංහලෙන් දාපන්කෝ. ජැක්සන්ව යළි කියව ගන්නවා තියා මේක කියව ගන්නත් බෑ 😂😂
  5. Ryan08

    දෙවියෝ ජීවමානයි

    තව පොඩ්ඩෙන් ශනිකව දෙයියෝ ළඟට යනවා
  6. Ryan08

    සින්දු කියන්න පුලුවන් කියලා යාලුවෝ රවට්ටලා

    බැරිනම් බෑ කියලා පිළිඅරන් පාඩුවේ ඉන්නේ තිබුණනේ. අනුන්ගේ චැනල් අප් කරන්න තමන්ගේ රෙදි ගලවගන්නේ මොකටද
  7. Ryan08

    ගොඩක් අය එතුමාට බැන්නට නොදන්න ඇත්ත මේකයි.

    ආයෙත් මුන් පාර්ලිමේන්තු ආවොත් එදා ඉදන් ලංකාවේ උන්ට බත්කන එක තහනම් කරන්න ඕන
  8. Ryan08

    අදහසක් - එතකොට කාටවත් බැරි වෙයි දඟලන්න

    අසාදාරණ දේවල් වෙනඑක අඩුවෙන එකක් නෑ website එකට වැඩ නම් වැඩිවෙයි 😂
  9. Ryan08

    සෝමෙ මාම ආතල් දෙනව ගුපියනේ

    සෝමෙට හිතට අමාරු ඇති තමන්ගේ ෆිල්ම් එකේ රඟපාන්න ගිහින් ජැක්සන් නැතිවුන එකට. ඒක නිසා සෝමෙට ඕන ජැක්සන් නැතිවුණේ අනතුර නිසා නෙවෙයි අනතුරෙන් පස්සේ දොස්තරලට උන අත්වැරද්දකින් කියලා හිත හදාගන්න
  10. Ryan08

    ඊශ්‍රායෙල් කිරිවෑසියනි!

    මේකේ ඉන්නවද ඊශ්‍රායල් වැඩ කරන උන් 🤔
  11. Ryan08

    කිසිම සතුටක් නැතුව හැමදාම ජොබට යන මම

    ඒක මරු බං. පොඩි එකාට එපාම වෙලා ඉන්නේ. 😂😂
  12. Ryan08

    මැච් එක පැරදුනාට දුකක් නෑ කුකුලනේ......

    දුක් උනත් කරන්න දෙයක් නෑ.

    No contents