ඉරාජ්ට බනින උන්ගේයි, ඉරාජ්ට බනින උන්ට බනින උන්ගෙයි. ඒ දෙගොල්ලන්ටම බනින මම වගේ උන්ගෙයි කිසි වෙනසක් නෑ බං. මේ ඔක්කොම වැදගැම්මකට නැති නිව්ස්නෙ.මං නම් හිතන්නෙ බං උඹත් මේ ඒ මුවහමටම තමයි තඩි බාල තියෙන්නෙ. මේ ත්රෙඩ් එක බම්ප් කරන මමත් අනිත් එවුනුත් ඒ මුවහමට තමයි තඩි බාන්නෙ.අර උඹ කියපු වික්ටර්ට ඇත්තටම...