1. B_i_n_g_o

    ජිවිතේ හරිම කටුකයි බන්.

    සී ශෙල්ස් වල බඩු ලාබයි නේද බං.? පඩි හොදයිද?
  2. B_i_n_g_o

    ඩකා_ලේ විලක් වූ හැටි

    You have given out too much Reputation in the last 24 hours, try again later.
  3. B_i_n_g_o

    අටු_කොටු_පුරවමු

    බුකියෙ ෆොටෝ එඩිට් කරන උන්ට අලුත් එකක් දීල තියෙන්නෙ..:rofl::rofl::rofl::rofl:
  4. B_i_n_g_o

    ඩකා_ලේ විලක් වූ හැටි

    එතකොට බී බී සී එකෙත් ෆේක් වෙන්න ඇති දාල තියෙන්නෙ. මේක ගිය අවුරුද්දෙත් මේ විදිහටම උනා.;) http://www.bbc.com/news/world-asia-37358356 r-b_RHG41Jw
  5. B_i_n_g_o

    ඩකා_ලේ විලක් වූ හැටි

    ඩකා_ලේ විලක් වූ හැටි පසුගිය මාසයේ බුකිය පුරා දකින්නට ලැබුණු චායාරූපයක් තමයි මේ තියෙන්නෙ. කුඩා දැරියක් ලෙයින් පිරීගිය මාවතක සිට ලබාගත් චායාරූපයක්. මේ බංග්ලාදේශයේ ඩකා නුවරයි.Eid al-Adha උත්සවය වෙනුවෙන් සිදු කල බිලි පූජා සහ ඇති වූ වර්ශා සහිත තත්වය නිසා තමයි ඩකා නගරයේ වීදි මේ විදිහට ලෙයින් පිරිල...
  6. B_i_n_g_o

    *** මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ පාර්ට් ටු ***

    ඕකට නෙමෙයි බං බොලදකම කියන්නෙ. ඔය හැගීම් ටික මැරෙනකංම හිතේ තියාගනින්. නැතිවෙන්න දෙන්න එපා. ඔය වගේ හැගීම් හිතේ තිබුනත් ගොඩක් අය ඒව එලියට පෙන්නන්න කැමති නෑ. මොකද අපි වටේ ඉන්න ගොඩක් උන්ට දැනුනොත් අපේ හිත මෙලෙකයි කියල, උන් හදන්නෙම අපිව තලන්න.ඒ හින්ද හොද ගති හිතේම තියාගෙන තමන්ගෙ පවුලෙ අය එක්ක, හිතවත්...
  7. B_i_n_g_o

    දරුවා පාසලට දමා අම්මා ගිය 'රහස් ගමන'

    ඔව් බං. පත්තර කාරයොත් ගෙදර ගෑනි නිදාගත්තට පස්සෙ රෑට වැලක් බලල, ට්‍රැක්ටරේ පැදල, අපිට හම්බෙන්නෙ නැති පුකවල් දිහා බලල හූල්ලල, උදේට අනුන්ගෙ ගෑනු හදන්න ලිපි ලියනව.:yes::yes:
  8. B_i_n_g_o

    දරුවා පාසලට දමා අම්මා ගිය 'රහස් ගමන'

    ස්කූටර් වලින් යන අයට මේව හොද නෑලු. කාර් වලින් යන අයට විතරයිලු මේව හොද.
  9. B_i_n_g_o

    ලෙහෙසියෙන්ම කෙල්ලෙක් යාළු කරගන්න පුලුවන&

    ඔව් බං. අපේ උන්ට ඔය මොන මගුල කලත් කියන්නෙ "අයියෙ අපි යාලුවො වගේ ඉමු" කියල.
  10. B_i_n_g_o

    Kim vs

    ශික් මාත් හිතුවෙ කිම් ජොං උන් කියල. හැදෙන්න දෙන්නෙම නෑනෙ.
  11. B_i_n_g_o

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    දඹදිව අජිත නම් රාජ්‍යයක එක්තරා කාලයක මහත් දුර්භික්‍ෂයක් ඇතිවිය. මේ රාජ්‍යයේ පදිංචිකරුවෝ තමතමන්ට රිසිසේ දුර්භික්‍ෂය, මඟ හැරීම පිණිස පිටවී ගියහ. මේ අතර මෙහි පදිංචිව සිටි ‘කොතුහලික’ නම් පුරුෂයෙකු තමාගේ බිරිඳත් දරුවාත් සමඟ කොසබෑ නුවර බලා පිටත්වූහ. අතිශය දුෂ්කර ගමනක් වූ මේ ගමනේ දී මොවුන් ළඟ තිබූ...
  12. B_i_n_g_o

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    මිට කල්ප 91කට කලින් බරණැස ජිවත් උනා සහෝදරයෝ දෙන්නෙක්. මේ සහෝදරයෝ දෙන්නා උක් හේනක් වගා කරමින් ජිවත් උනේ. මේගොල්ලො වගාකලේ කැපූ තැනින් පැණි සියල්ල ගලා බසින, පැණි ලබාගන්න උක් දඬු මිරිකන්න අවශ්‍ය නැති උක් විශේෂයක්. මෙවැනි උක් විශේෂයක් ගැන වර්තමාන ලෝකයේ අපිට අසන්නට නැහැ. මේ දෙදෙනාගෙන් බාල සහෝදරයා...
  13. B_i_n_g_o

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    නෑ මේ කතාව හරි. රහත් වෙන්න පෙරුම්පුරන කෙනෙක් බුද්ධ ශාසනයක් තියන කාලයක් එනකන් ඉන්න වෙනව රහත් වෙන්න. නමුත් පසේ බුදුවෙන්න පෙරුම් පුරන කෙනෙක්ට බුද්ධ ශාසනයක් අවශ්ය වෙන්නෙ නැහැ පසේබුදු බව ලබන්න. මේකට හොද කතාවක් තියනව බෞද්ධ සාහිත්යයේ. මට හම්බුනොත් මෙතන දාන්නම්.
  14. B_i_n_g_o

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    :yes: සිදුහත් කුමාරය ඉපදෙන්න පෙර සිටි අන්තිම පසේබුදුවරයා සිදුහත් කුමරා උපදින දවසේ පිරිනිවන්පෑවාලු.
  15. B_i_n_g_o

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    බුද්ධ ශුන්ය කාල වල පවා පසේබුදුන් පහල වෙනව. පසේ බුදු කෙනෙක්ට ධර්මය තනිවම අවබෝධ කරගන්න පුලුවන්. පසේබුදුබව ගොලුවෙක් දුටු සිහිනයක් බදුයි.
  16. B_i_n_g_o

    බෞද්ධ සාමාජිකයන්ගෙන් උදව්වක්

    එහෙම පෘව් කරන්න පුලුවන්නම් මේ පොත ඒකට හොද සාක්ශි සපයයි.
  17. B_i_n_g_o

    Iraj and Modern music industry in SL

    බොම්බිලි කරෝල ගොඩක් මිනිස්සුන්ට ගදයි අප්පිරියයි, උයද්දි සතෙක් කුණුවෙලා වගේ ගදක් එන්නෙ. ඒත් ඒකටත් ආස මිනිස්සු ඉන්නවනෙ බං. ඒකත් කෑමක් තමයි ගද උනාට.:yes:

    No contents