1. kingxp

    138 පාරේ බස්

    dura bus enawa ude pandara
  2. kingxp

    වෙබ් එකේ අකුරු පේන්නේ නැත්තේ ඇයි ?

    සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලෝඩ් කරගන්න https://sourceforge.net/ වෙබ් එකට ගියා එක පේන්නේ පලළින් දාලා තියන විදිහට බවුසර් එක මාරු කරලා බැලුවත් පේන්නේ ඔහොමමයි වින්ඩෝස් 10 ලැපක් පාවිච්චි කරන්නේ මේක හදාගන්නේ කොහොමද ?
  3. kingxp

    අලුතින් ඉඩමක් ගද්දි බලන්න ඕනේ මොනාද?

    ඉඩමේ සීමාව තියෙන්නේ ප්‍රධාන මාර්ගයක්ට නම් RDA එකට අයත් කොටසේ සීමාව (සමහර මිනිස්සූ RDA එකට අයිති කොටසත් අල්ලාගෙන ඉන්නේ )
  4. kingxp

    වාහනේ හෙඩ් ගෑස්කට් ගිහින්

    රේඩියේටරෙන් බුබුළු දානවා ෆ්රෙසර් එක වැඩි නිසා හොස් එකකුත් පුපුරලා කූල්නට් ලීක් උනා
  5. kingxp

    වාහනේ හෙඩ් ගෑස්කට් ගිහින්

    Nissan Vanette (ඩීසල් ) වෑන් එකේ ගෑස්කට් ගිහින් කියලා බාස් කිවුවා මේකේ ඉන්ජිම R2 (1) ගෑස්කට් මාරු කරද්දි හෙඩ් එකත් චෙක් කරගන්න වෙයිද ? (2) වියදම කීයක් විතර යයිද ?
  6. kingxp

    ෂෙඩ් එකට තෙල් ආවම දැනගන්න ඇප් එකක්

    දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ඇති ඉන්ධන තොග පිළිබඳව තොරතුරු ලබා ගත හැකි ජංගම දුරකථන යෙදවුමක් සකස් කරමින් සිටියි. එමඟින් ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට හැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි. ඉන්ධන බෙදා හැරීමේ කාලසටහන් මෙන්ම ඉන්ධන හල් වල ඇති ඉන්ධන තොග ද මේ හරහා...
  7. kingxp

    Gas shipment to arrive tonight

    litroda ?
  8. kingxp

    Udemy Premium | Giveaway නොමිලේ 🔥 2022

    hambu una thanks
  9. kingxp

    ගේ වටේට GI බට වලින් රාමුව ගහලා දැලක් අදින්න කියක් යයිද ?

    අඩි 30 ක කොටසක් තියනවා තාප්පේ නැති ඒ ටිකට GI බට වලින් රාමුව ගහලා දැලක් අදින්න බැලුවේ (1) G1 බට මිල ගණන් කොහොමද ? (2) දැල් අඩියක් කීයක් වෙයිද ?
  10. kingxp

    wifi router ups for sale 4500/=

    need to buy
  11. kingxp

    40000-44000 ට ගන්න පුලුවන් හොදම PHONE එක

    Samsung j7 පෝන් එක අවුරුදු 7 ක් යූස් කරා අලුත් පෝන් එකකට යන්න කාලේ හරි 40000-44000 ට ගන්න පුලුවන් හොදම PHONE එක මොකක්ද ?
  12. kingxp

    සතර ආහාර

    සසරින් නිදහස් වීම සඳහා පිළිවෙත් පුරන ශ්‍රාවකයා කබලිංකාර ආහාර පිළිබඳ පිළිපැදිය යුතු ආකාරය බුදුරදුන් විසින් පැහැදිලි කර දී ඇත. ආහාර අනුභව කරන විට එම ආහාරය තමන්ගේ් රස තෘෂ්ණාව වැඩීම පිණිස නොව, මදය හා ජවය වර්ධනය පිණිස නොව, තම ජීවිකාවෙහි පැවැත්ම පිණිස පමණක් විය යුතු බව මෙනෙහි කළ යුතු බවයි, බුදුරදුන්ගේ...
  13. kingxp

    We will be retiring Alexa.com on May 1, 2022

    Twenty-five years ago, we founded Alexa Internet. After two decades of helping you find, reach, and convert your digital audience, we’ve made the difficult decision to retire Alexa.com on May 1, 2022. Thank you for making us your go-to resource for content research, competitive analysis, keyword...
  14. kingxp

    සැටලයිට් වලින් ඉන්ටනෙට් ගන්න අය ඉන්නවද ?

    router ekata current eka dunnoth fiber connection eka wada karida ban digatama
  15. kingxp

    සැටලයිට් වලින් ඉන්ටනෙට් ගන්න අය ඉන්නවද ?

    මචන්ලා මම ඔන්ලයින් වර්ක් කරන්නේ කරන්ට් ගියපු ගමන් මම ඉන්න පැත්තට ඉන්ටනෙට් වැඩ කරන්නේ නෑ සැටලයිට් වලින් ඉන්ටනෙට් ගන්න විදිහක් නැද්ද ?
  16. kingxp

    Pioneer AXD -7407 හෝම් තියටර් රිමෝඩ් එකක් ගන්න තැනක් දන්නවද ?

    Pioneer AXD -7407 හෝම් තියටර් රිමෝඩ් එකක් ගන්න තැනක් දන්නවද ?
  17. kingxp

    17 - මහනුවර

    අවුරුදු කීපයකට කලින් නුගේගොඩින් උදේ 5 ට නුවරට බස් එකක් තිබ්බා උඩහමුල්ල ඩිපෝවෙන් දාපු නුගේගොඩ ස්ටේෂන් එක පහුකරාම තියන පානදුර මහනුවර බස් නවත්වන හොල්ට් එකේ නතර කරලා තියන්නව 4.30 විතර ඉදන් 9 වෙනකොට නුවරට දානවා සීට් තියනවා හොද නින්දක් දාගෙන යන්න පුලුවන් උඩහමුල්ල ඩිපෝවෙන් අහලා බලන්න

    No contents