වාහනේ හෙඩ් ගෑස්කට් ගිහින්

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy

    Nissan Vanette (ඩීසල් ) වෑන් එකේ ගෑස්කට් ගිහින් කියලා බාස් කිවුවා මේකේ ඉන්ජිම R2​

    (1) ගෑස්කට් මාරු කරද්දි හෙඩ් එකත් චෙක් කරගන්න වෙයිද ?
    (2) වියදම කීයක් විතර යයිද ?

    fitted.jpg
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    hadissi nothing Basek allagena galawala balanna. Gasket witharak dala madi wenna puluwan. Natnam kelinma alawaththa contact karanna. Patta oluwen inna buwek. Gina tikak wedi. eth we’re shape eke ikmanata karala dei.
     
    • Like
    Reactions: kingxp

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    ගෑස්කට් ගිහින් කියන්නෙ ඇයි? රේඩියේටරේට ඔයිල් ඇවිල්ලද? ඔයිල් වලට වතුර ගිහිල්ලද? රේඩියේටරෙන් බුබුළු දානවද? රෝග ලක්ෂණය අනුව ගෑස්කට් එකේ ඩැමේජ් වෙච්ච පාරක් තියෙනවද කියල බලපන්. පොඩි ක්‍රැක් එකක් ඉස්සිච්ච පිච්චිච්ච තැනක් තියෙනවද කියල බලපං. එහෙම එකක් අහු උනොත් ගෑස්කට්ම කියල ෂුවර් නිසා ආයෙ හෙඩ් එක චෙක් කරන්න ඕන නැතිවෙයි.
     
    රේඩියේටරෙන් බුබුළු දානවා ෆ්රෙසර් එක වැඩි නිසා හොස් එකකුත් පුපුරලා කූල්නට් ලීක් උනා