1. NEMISIS

    Android + Unity

    machan uba android app eken call karanawa kiyana eken adahas kare mokadda? ube seperate app ekakin game eka open karana ekada ? nathnam unity compiled code eke thiyana monawa hari call karaganna ekakda ? ehamath nathnam app eke part ekak unity walin karala custom code ekak ekka integrate...
  2. NEMISIS

    Apple Help!

    ube phone eke time eka "set automatically" kiyana option ekata dala balapan. godak unta oka wenawa time wenas kara kara candy crush play karala.
  3. NEMISIS

    බස් එකේ යනකොට

    Matath mul dawas wala nam poddak awul ohoma horn gahana eka, den nam satha 5kata ganan ganne na, mage paduwe yanawa. godakma bus and three wheel karayo thamai ohoma karanne, anith eka car ekaka wage yanawa nam shutters close karala AC dammata passe oka maha lokuwata ahenneth naha ne :P
  4. NEMISIS

    ෴කෝ යකෝ ඉතුරු රුපියල෴

    මෙතන උත්තරේ මෙ විදියට හදපු එකා මොන මෝඩයෙක්ද? 14 කියන්නෙ වේටර්ට දීපු රුපියල් දෙකත් එක්ක නේ.(42 කියන්නේ කැම වල ගානයි වේටර්ට දීපු ගානෙයි එක්තුව නේ ).මෙතන කියවන කෙනා නොමග යවනවා වේටර්ට දීපු රුපියල් දෙක ආපහු එකතු කරලා. එහෙම බැලුවම ටිප් එක + කැම වියදම = 42 තුන් දෙනා බෙදා ගනිපු 3ත් එකතු කරාම 45 එනවා...
  5. NEMISIS

    වාහනයට මීයෝ රිංගනවා !!!!!

    habai machan mama eka sarayak arpico eken mokak hari Rat Poison ekek use kara, eke label eke print karala thibune e poison eken meeyonge eyes wala internal bleeding ekak wenawa eka nisa eka poison wunama un light eliya thiyana thanakta awith thami marenne kiyala. mage idea ekath Mi kathurak...
  6. NEMISIS

    ප්ලෑශර් කොට

    LED වලට පොඩි ප්ලෑශර් හදන්න තව ලේසි විදියක් තියනවා. ලොකු ටින් එකක් හොයා ගත්තා නම් හරි.ඒක හොදට වැලි කඩදාසි වලින් මැදලා මොනවා හරි ගනකම කොලෙයක් අලවලා අනවශ්‍ය කොටස් කපලා අයින් කරන එක කරාම ලේසියෙන්ම හදාගන්න පුලුවන්. මේ ක්‍රමේ ලොකු ඒවට හරියන්නේ නැහැ
  7. NEMISIS

    ප්ලෑශර් කොට

    නැහැ මචන් තොරණක් හදන එකට ප්ලෑශර් කොටේ ලේසියි. මයික්‍රෝ කොන්ට්‍රෝලර් වලින් කරනවා නම් තොරණක Electronic Parts (Ex Power Transistor or Triac) වලට පට්ට වියදමක් දරන්න වෙනවා හැබැයි ප්ලෑශර් කොටෙන් කෙලින්ම ගන්න නිසා ප්ලෑශර් කොටේ හදා ගත්තට පස්සෙ බල්බ් වයරින් එක විතරයි කරගන්න තියෙන්නේ අනිත් එක ප්ලෑශර් කොටේ...
  8. NEMISIS

    Post a Picture Of Your PC

    This is my pc Gigabyte GA-Z77X-UD3H Intel 3770K Corsair 8GB RAM Nvidia GeForce GTX 970
  9. NEMISIS

    වාහන හින්ද කාපු කටු...

    :cool::cool::cool: අම්මෝ යන්තම් ඇති මම නම් හොදටම සුද්ද කරලා තමයි ඇලෙව්වේ, ගම් එකත් හරියට කවලම් කරා කියලා සුවර් එකක් තියනවා.අනිත් එක ස්ටාර්ටර් මෝටර්, වයිපර් මෝටර් වගේ නෙමෙයි නේ එක දිගට පැය ගනන් දාල තියන්නෙත් නැහැ නේ කියලා හිත හදාගෙන උන්නේ. Thanks for reply
  10. NEMISIS

    Post your car's fuel efficiency

    ඒත් මචන් මම හිතන විදියට නවාරා ගැන ඔච්චරම අවුල් කියන්න අනිත් හේතු සේම් Year ආපු අනිත් කැබ් එක්ක එක්ක බලද්දි සෑහෙන්න ලෙඩ වැඩි කම තමයි, මොනවා කිවුවත් ලංකාවෙ කැබ් ගන්නෙ සෑහෙන්න අඩු මේන්ටේන් එකක් කරල පට්ට ගහන්න පුලුවන් වාහනයක් කියලා නේ, එහෙම බලද්දි නවාරා කියන්නේ හොද ඔප්ශන් එකක් නෙමෙයි කාර් ගන්න ගොඩක්...
  11. NEMISIS

    Post your car's fuel efficiency

    ඔය ඩිෆරන්සල් කේස් එක නම් වුනේ ඒකේ අවුල ඇවිත් උන් ඒක ගලවන්නේ නැතිව හිටියා ඒක ගලවන එකේ මොකද්දො කේස් එකක් තියනවා කියල (මොකක් හරි නට් එකක් හිරවෙලා ඒක ලාම්පුවෙන් රත් කරලා තමයි ගලවන්න වෙන්නේ, එහෙම කරන එක රිස්කි කියලා ගලවන්නේ නැතිව ඉදල තමයි කෙලවුනේ) ඔව් ඩීසල් නිසා තමයි මේකට කෙලවුනේ, මේක අන් රෙජිස්ටර්...
  12. NEMISIS

    Post your car's fuel efficiency

    පුද්ගලිකව පාවිච්චි කරලා නැත ඒත් හොදටම දන්න යාලුවෙක් ලග එකක් තිබුනා මෙන්න මේ අවුල් ආවා කියලා මතකයි ඩිෆරන්සලේ මොකද්දෝ අවුලක් ඇවිත් ඒක හදන්න හෙන ගානකට තට්ටු වුනා මේක කොමන් ලෙඩක් කියලත් කියනවා. ඩීසල් ඉන්ජෙක්ටර් ඉක්මනට සවුත්තු වෙනවා. ටික දවසක් පදිනකොට මහා කලු දුම් දාන්න පටන් ගන්නවා. තව ඕනෙ නම්...
  13. NEMISIS

    Can you solve this?...

    https://www.wolframalpha.com/input/?i=x%28+x%5E2+%2B+3+%29+%3D+4x%2B6
  14. NEMISIS

    Honda Vezel Help !

    මටත් මේකයි අර නිසාන් ජූක් එකයි දෙකම එකයි, මොකකටවත් නැති අටමගල දෙකක්, මෙලෝ රහකුත් නෑ ඒ වුනාට ගනන් බලපන්කෝ දෙකම එකයි
  15. NEMISIS

    වාහන හින්ද කාපු කටු...

    මල කෙලියයි මාත් මේ මාසෙකට විතර කලින් බයික් එකක ස්ටාර්ටර් මෝටරේ කාන්දම් ගැලවිලා තිබිලා High Temp Epoxy Glue එකකින් අලවලා දැම්මා ඒකත් කෙලවෙයිද දන්නෙ නැහැ නේද?
  16. NEMISIS

    Nissan Leaf ?

    ඔවු මමත් දන්න තරමට දැන් ජල විදුලියෙන් ගන්න ප්‍රතිශතය ඩීසල්/ගල් අගූරු ප්‍රතිශතයට වඩා අඩුයි. දැන් ලංකාවෙ තරවත් මහා පරිමාණ ජල විදුලි බලාගාර හදන්නත් බැහැ හදන්න පුලුවන් හැම තැනම හදලා තියෙන්නෙ ඒක නිසා ඉස්සරහට තවත් ඩීසල්/ගල් අගූරු ප්‍රතිශතය වැඩිවෙයි
  17. NEMISIS

    Post your car's fuel efficiency

    Honda FD4 Manual Town (With AC) 7-(Max 9.5) Highway (With AC, Average Speed 90-130) 15.4 (Tested Few times all the time above 15)
  18. NEMISIS

    1.20කට ගන්න පුලුවන් හොද ලැප් එකක්

    Apple lap walata, BT Options Future World Abans ඒ වුනාට 1.20ට ගන්න පුලුවන් වෙන්නෙ මැක්බුක් ඒයා එකක් හරි මැක් බුක් ප්‍රෝ 13 Inch Non-Retina Display තියන එකේ බේසික් මොඩල් එක, ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලට මේවයේ පර්ෆෝමන්ස් මදි වෙයි කියල තමයි හිතෙන්නෙ. ප්‍රයිමරි යූසේජ් එක ආෆ්ටර් ඉෆෙක්ට්ස් නම් ඔය ගාන දාල හොද...
  19. NEMISIS

    Game Development in Sri Lanka

    මචන් XBOX ටාගට් කරලා ඔය බජට් එකෙන් කරන්න බැහැ. ගොඩක් අය කියලා තියන විදියට හොදම අයිඩියා එක විදියට මමත් හිත්නේ මොබයිල් පැත්තෙන් ගේම් එකක් කරොත් හොද වෙයි කියලා. මොබයිල් ගේම් වල ග්‍රැපික්, කම්පලේක්සිටි එකට වඩා සරල අලුත් අයිඩියා තියන ඒව ලේසියෙන්ම පොපියුලර් වෙනවා හොදම උදාහරන තමයි Flappy Bird, Temple...
  20. NEMISIS

    java to exe

    ඕක කරන ටූලස් නම් ඕන තරම් තියනවා. සරලව කිවුවොතින ඕක කරන්නෙ JRE එකයි ඇප්ලිකේශන් එකේ කෝඩ් එකයි බන්ඩල් එකක් විදියට පැක් කරනවා ඊට පස්සෙ ස්ක්‍රිප්ට් එකකින් ඇප්ලිකේශන් එක ස්ටාට් කරනවා, ඇප්ලිකේශන් එක පැක් කරපු JRE එක යුස් කරන විදියට හදන්න පුලුවන්. මම දන්න විදියට මැත්ලැබ් සොෆ්ට්වෙයා එකේ මේ විදියට පැක්...

    No contents