1. NEMISIS

    Nexus 5

    මම ලගදි ගත්තා බන් මම නම් ඒකට ආසයි, කියන්න කිසි වැරැද්දක් නැහැ. ඒ ගානට ඒ ඇනඩ්‍රොයිඩ් එක්ස්පීරියන්ස් එක ගන්න වෙන ෆෝන් එකකතුත් නැහැ. කැමරාව පොඩ්ඩක් කොලිටි මදි ඒ වුනාට මම කැමරාව හරිම අඩුවෙන් යූස් කරන්නේ. අනිත් එක දැන් මේ ෆෝන් මාකට් එක වෙනස් වෙන විදියට මොන ෆෝන් එක ගත්තත් අවුරුදු දෙකකට වඩා ගියපු ගමන්...
  2. NEMISIS

    raspberry pi Help

    mama dekka borelle seneth eke thiyanawa.
  3. NEMISIS

    Van modifications

    machan mama COD gahanawa eth EK server eke gahanne na ban, wena kata hari patalila aththe
  4. NEMISIS

    Van modifications

    ඒක විතරක් නෙමෙයි දැන් එන සේරම SUV ටයිප් ඒවා මහා පජාත ලුක් එකක් තියෙන්නෙ, ඕෆ් රෝඩ් කෙසේ වෙතත් වලක දාන්නත් බයයි කෑලි ටික ගලවන් හැලෙයි කියල. මට නම් පේන්නෙ අර ලෑන්ඩ් රෝවර් ඉවෝක් එකෙන් තමයි ඔක පටන් ගත්තෙ
  5. NEMISIS

    PCB ගෙදරදිම හදමු

    ela post eka,
  6. NEMISIS

    Ebay එකෙන් බඩුවක් එන්න

    godak welawata estimated shipping date ekata wada tikak pahu wenawa ban, mama ebay eken godak badu order karala thiyanawa, e serama awa samahara ewa masa 2 tath wadi wela refund aragaththatat passe awa, eka nisa baya natiwa idapan, owa pahuwela hari ei, mama nam karanne godakma pahu wenawa nam...
  7. NEMISIS

    ලංකාබෙල්_Help

    signal test ekak karala ganin, bill eka 1515 k hari 1615k hari enawa (hariyata mathaka ne). thaniyama use karanawa nam speed eka hodai, but hitapu gaman poddak slow wena welawal thiyanawa, overall awulak ne
  8. NEMISIS

    GTX 970 ගන්න එපා

    මම කිවුවද මේක පිලි ගන්නෙ නැහැ කියලා, මම දාලා තියන ඒවට සහ Dasun Liyanage ගෙ රිප්ලයි එක ගැන මොකද කියන්නෙ?, මම කිවුවෙ උඹ මෙතන දාල තියන දේවල් වල වැලිඩිටි එක ගැන සහ ඔය මෙමරි ප්‍රශනෙ තිබුනත් අපිට ඒ ගානට ගන්න වෙන කාඩ්‍ එකක් නැහැ කියල අනිත් එක මචන් උඹ කියන්නේ 970 එක ගන්නෙ නැතිව අර 960 එක ගන්න කියලා නේ...
  9. NEMISIS

    GTX 970 ගන්න එපා

    මචන් එහෙම වුනා කියලා 960 ගන්න එක හොද ඔප්ශන් එකක් නෙමෙයි මේකෙ අන්තිම .5GB වල බෑන්ඩ්විත් එක අඩු වුනා කියලා, එහෙම අවුලක් නැති 960 එක ගන්න එක හොද වෙන්නෙ කොහොමද? GPU එකේ Raw පවර් එක අඩු එක ගන්න එකෙන් අර බෑන්ඩ්විත් එක අඩු එකෙන් වෙන බලපෑමට වඩා වැඩියි අනිත් එක බෑන්ඩ්විත් එකේ ප්‍රශ්නෙ හැම ගේම් එකකදිම...
  10. NEMISIS

    තේ....තේ....තේ....තේ....

    මචන් 100% ක් හොඳට තියන්ව නම් 800Kg - 1000ඛKg පුලුවන් කියල කියනව. මගෙ ගමේ තේ විතර්යි තියෙන්නෙ. මෙ ගන්න ප්‍රමානෙ සැහෙන්න ඩිපෙන්ඩ් වෙනව කරන විදියෙන් සහ වගා කරල තියන තේ වල කොලිටි එකෙන්. අපෙ ගමේ වුනත් සමහර පැති වල තේ හොදටම හැදෙනවා ස්මහර පැති වල අවුල්. අපෙ ගෙදර තියන තේ හොදටම තිබුන කලෙ අක්කර එකකින්...
  11. NEMISIS

    imac g5 leopard

    x86 Emulation thiyana virtual machane ekak use karala danna puluwan wei, e wunath CPU emulation kiyanne godak cpu intensive task ekak eka nisa performance godak adu wei.xp wage nam tikak hari wada karawi eth suere karanna be. saralawa kiwuwothin use karanna puluwan wena widiyata windows danna...
  12. NEMISIS

    මියෝන්ගෙන් පරිගනකය බේර ගන්න.

    එහෙනම් මචන් මී කතුරකුත් ගෙනත් තියල බලපන් වෙන කරන්න දේකුත් නැහැ නේ. අනිත් එක කුනු ගේ ඇතුලේ දාන්නෙ නැතුව එලියෙම දාලා බලපන් වහන්න පුලුවන් බාස්කට් එකකට වගේ වස තියන එකත් හරියනවා මචන් බත් වලට දාලත් තියලා බලපන් මචන් ආපහු
  13. NEMISIS

    මියෝන්ගෙන් පරිගනකය බේර ගන්න.

    මචන් වස දානකොට ඒවා නිකම්(මම කියන්නේ අර පාට පාට කූරු කැලි වගේ තියන එක) තිබ්බම සමහර මීයො කන්නෙ නැහැ එක කුඩු කරලා බත් හරි මොනවා හරි වලට කවලම් කරලා දැම්ම නම් හරි(ගෙදර බල්ලො පූසො ඉන්නවා නම් මේක කරන්න එපා උනුත් මැරිලා යයි) එතකොට සේරම මීයො කනවා එකදිගටම තියන්න වෙනවා මීයො නැති වෙනකම් අපේ බෝඩිමෙ මම දවස්...
  14. NEMISIS

    C++, C#, Java

    සාමාන්‍යෙන් කරන්න තියන හොදම විදිය තමයි මම කලින් දාලා තිබුනේ එතකොට DB එක ඩිරෙක්ට් ඇක්සස් කරන්න ඕන නැහැ. ඔයා ඔය කියලා තියන විදියෙන් කරන්නත් පුලුවන් එතකොට හොස්ට් නේම් එකට ඔයාගෙ db හොස්ට් එක දාන්න පුලුවන්.එත් එකෙයි IP එක දාන එකෙයි වෙනසක් නම් නැහැ. DB එකට පිටින් ඇක්සස් කරන එක ඒ තරම් හොද දෙයක් නෙමෙයි...
  15. NEMISIS

    C++, C#, Java

    දැනට ගොඩක්ම යූස් වෙන්නෙ Java, .Net තමයි. ඇත්තම කතා කරොත් C/C++ කරන තැන් අඩුයි අනිත් එක දැනට ලංකාවේ C/C++ කරන ප්‍රධාන කම්පැනි ගොඩක්ම හොදම අයව විතරයි ගන්නෙත් (ex- MIT,Symcentric). Java, .Net කරන තැන් වැඩි නිසා ජොබ් හොයන්න ලේසියි. මමත් මුලින්ම C/C++ තමයි කරේ මට ඒක නිසා iOS කරන්න සෙට් වුනා මම දිගටම...
  16. NEMISIS

    C++, C#, Java

    ඩේටාබේස් ලින්ක් එකෙන් සම්බන්ධ වෙනවා කියන එකෙන් අදහස් කරේ මොකද්ද? ඔයවගේ දේවල් වලට සාමාන්‍යෙන් කරන විදිය තමයි ඩේටාබේස් එකේ ඔයාට ඕන ෆන්ශනලිටීස් කරගන්න SOAP/REST වෙබ් සර්විස් එකක් පාවිච්චි කරන එක ඊට පස්සෙ ඕනම ලැන්ග්වේජ් එකකින් ඩෙස්ක්ටොප් ඇප් එක ලියන්න පුලුවන්. වෙබ් සර්විස් ඕන ලැන්ග්වේජ් එකකින්...
  17. NEMISIS

    වාහන හින්ද කාපු කටු...

    ආයෙ මගුලක් කතා කරනව, සල්ලි අච්චුගහන ලංකාවේ ඕවා මොනාද බන්
  18. NEMISIS

    Android + Unity

    game eka seperate app ekak nam simple case ekak, http://stackoverflow.com/questions/18937677/how-to-open-a-installed-android-app-with-a-button-click-intent check approved answer and link on that ans.

    No contents