1. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    :D:D:D:P:P:P:P ..... අපිට මොනවද දෙන්නේ ???:cool::cool:
  2. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    ඔන්න එහෙනං මගේ චන්දය පුස්ගෙ පිලට දුන්නෙමි :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  3. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    අනේ මන්ද මොනවා කරන්නද කියල
  4. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    පූසා මට බැන්නට .....මං හොදයි ......
  5. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    අවූරුදු තෑගි වලට thanx :yes::yes::yes:
  6. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    මානසිකව වැටුණා ..... අපිව විශ්වාස කරන්න එපා කිව්වලු කට්ටියක් ..... ඒ නිසා චන්දය නොදීමට තීරණය කලෙමි ...... අවිශ්වාසය ඈති තැන මොන විශ්වාසයක්ද ???? :(:(:(:(
  7. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    අහ එල එල නෑ .... studies වලට ඇවිත් ඉන්නේ ..... කුරුලෑ නං මොනවද අයියෝ .... :baffled::baffled::baffled:
  8. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    පිල් මාරු කරලා vote කරොත් votes 20ක් ලු .... ඒක ඇත්තද????:baffled::baffled::baffled:
  9. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    හරි ඔන්න එහෙනං දෙනවා ..... ඒත් පොරොන්දු කඩ කරන්න අවසර නෑ හරිද ???? දුන් නැත්තන් අකණ්ඩ උපවාසයක් කරනවා thread එකට බැහැල :frown::frown::frown:....
  10. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    1 st time තනියම අවූරුදු කෑවේ .... :(:(:( දොදොල් ???? :frown::frown::frown: අනේ මටත් ඕන
  11. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    :(:(:( එචරද ?????
  12. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    ඈක්කා.. ඒ කැවුමෙ හැටි විතරක්.. හැටි බලන්නවත් අපිට කැවුම් නෑ :dull::dull::dull:
  13. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    චන්දය දීල යන්න :angry::angry::angry::angry:
  14. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    :no::no::no: 21 ද ?????
  15. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    මේ අවූරුදු කා....ලේ....., සිනහ වෙයන් රා....ලේ.........., තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වා....ගේ.....
  16. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    :angry::angry::angry::angry::angry: ඔයාලත් තරහ වෙනවද ????? කොරේ පිටට මරේ කිව්වලු
  17. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    දෙන්න බෑ නෙ .... දෙපැත්තෙන්ම rep දෙනවා .... යාලුවෝ තරහා වුනොත්????:oo::oo::oo:
  18. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    පූස්ගෙන් සලක්මක් ඇත්තේම නැත :baffled::baffled::baffled::baffled::baffled:
  19. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    :D:D:D:D කොයි වෙලේද එහෙම කිව්වේ ???? තීරණය කළා පමණයි ... ඉල්ලුව වැඩි වු හෙයින් තව දුරටත් තීරණය on the way :rolleyes::rolleyes::rolleyes:
  20. U_knw_me

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    මෙම අර්බදය නිසා මාගේ වටිනා චන්දය ලබා දීමද පැයකින් කල් දමුවෙමි :baffled::baffled::baffled::baffled:

    No contents