මුල ඉඳන්ම තරඟය බලන් හිටිය..... අවූරුදු කියන්නේ ලංකාවේ අය ගොඩක් අවූරුදු සෙල්ලන් වලට යොමු වෙන කාලයක්....
ලංකාවේ නැතත් , අවුරුදු නැතත් , ලංකාවේ ඉන්නවා වගේ හැඟීමක් අරන් , සෙල්ලමක් කියල හිතල එකතු වුණා ..... vote කරා ....
මේක නිසා කවුරුත් තරහ වෙන එකක් නෑ කියල හිතනවා .... කාගේ හරි සිත් රිදීමක් වුණා...