ආපු දවසේ ඉදල ......
පොඩි මිනිහගේ වී ටිකට...... රබර් ටිකට...... තේ ටිකට තිබුන මිලට කෙලෙව්වා....
දෙමළ සන්ධානයට විපක්ෂ නායක කම දීලා උන්ට ඕන විදියට රුකඩ වගේ නටන්න ගත්ත...
රණවිරැවන්ට දෙන්න පුලුවන් උපරිම වද දෙනවා...
අතුරැදහන් වුනු දෙමළ විමුක්තිකාමි සෙබලුන්ට සාධාරණය කරන්න කමිටු ගෙනාවා...
ඉන්දියාට...