රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0

කුකුලොහ්, ආයෙත් ඇස් ඇරලා කියවහන් Title එක. සිංහලෙන් කියලා තියෙන්නේ මූලික වැටුප් කියලා. අද නම් තොපි තමයි ලිඳේ.. :rofl::rofl:

ඉතින් මුලික කියන්නේ Basic තමා :P:P
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන්, උඩ දාල තියෙන Title එක බලපන්කො ආයෙත්. මේ තියෙන්නේ මූලික වැටුප. Basic Salary එක කියලා කියන්නේ. අන්න ඒක. මීට අමතරව එක එක දීමනා, OT, අනන් මනං ගොඩක් එකතු වෙනවා. ඒත් ඒ ගොඩක් ඒවා හැදෙන්නේ Basic Salary එක පාදක කරගෙන. :yes::yes:

    බේසික් එක ගැන තමයි මාත් කතා කරන්නේ..
     
    upuleranda

    Junior member
  • Feb 27, 2008
    119
    9
    18
    government%2Bjobs.JPG

    ඔය තියෙන්නෙ 2020.01.01. දිනට නියමිත මුලික වැටුප.
     
    • Like
    Reactions: JesonRulez

    blue_in_rio

    Well-known member
  • :eek::eek:

    කවුද යකෝ මෙච්චර ඉක්මනට මේ ටැග් දෙක දැම්මේ :shocked::shocked:

    හිතා ගන්න බෑ බන්. දවසක් මම රෑ 2.20 ට වගේ thread එකක් දැම්ම. දාල refresh කළා විතරයි මෙන්න ටැග් දෙක තියෙනවා. එක්කෝ GT අයියා Script එකක්වත් ලියලා දාලද දන්නේ නෑ වැඩේ automate වෙන්න. :rofl:

    මොකක්ද යකෝ ඕකේ ඔච්චර තියෙන පුදුමේ ? :oo::oo: උබ හොඳටම දන්නවනේ මේවා කාගෙද කියලා.මම ගොඩක් වෙලාවට ඔන්ලයින් හිටියොත් ඕක කරනවා.ඉස්සෙල්ල ටැග් දෙකා දානවා, කමෙන්ට් කරන්නෙ පස්සේ. :sorry::sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකක්ද යකෝ ඕකේ ඔච්චර තියෙන පුදුමේ ? :oo::oo: උබ හොඳටම දන්නවනේ මේවා කාගෙද කියලා.මම ගොඩක් වෙලාවට ඔන්ලයින් හිටියොත් ඕක කරනවා.ඉස්සෙල්ල ටැග් දෙකා දානවා, කමෙන්ට් කරන්නෙ පස්සේ. :sorry::sorry:

    තෝද අර එදා මහා රෑ 2ටත් tags දැම්මේ? :angry:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ජේසන් කොල්ලෝ ඔක එච්චර නිවැරදි නෑ... ඔය තියෙන්නෙ අන්තිම වැටුප මිසක් වර්තමාන මූලික වැටුප නෙමෙයි. අවසන් අදියර තමයි ඔක...MN 4 මූලික වැටුප දැන් 15215 ඉඳන් 18562 වෙලා තියෙනව .... තව අවුරුදු ගානක් යනව ඔය ගානට එන්න

    ඕක හැදෙන්නෙ මෙහෙමයි...

    31490-10x445-11x660-10x730-5x750-54250

    මූලික වැටුප ඉහත පෙන්නපු ගනන .... 18562 බන් ...

    මෙතන වර්ධක හරියටම ගණනය වෙලා නෑ 200-300 ක වරදක් ඇති

    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔය තියෙන්නෙ 2020.01.01. දිනට නියමිත මුලික වැටුප.

    ජේසන් කොල්ලෝ ඔක එච්චර නිවැරදි නෑ... ඔය තියෙන්නෙ අන්තිම වැටුප මිසක් වර්තමාන මූලික වැටුප නෙමෙයි. අවසන් අදියර තමයි ඔක...MN 4 මූලික වැටුප දැන් 15215 ඉඳන් 18562 වෙලා තියෙනව .... තව අවුරුදු ගානක් යනව ඔය ගානට එන්න

    ඕක හැදෙන්නෙ මෙහෙමයි...

    31490-10x445-11x660-10x730-5x750-54250

    මූලික වැටුප ඉහත පෙන්නපු ගනන .... 18562 බන් ...

    පත ළිදක් කෙමෙන් කෙමෙන් එමින් පවතිනවා :rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේසන් කොල්ලෝ ඔක එච්චර නිවැරදි නෑ... ඔය තියෙන්නෙ අන්තිම වැටුප මිසක් වර්තමාන මූලික වැටුප නෙමෙයි. අවසන් අදියර තමයි ඔක...MN 4 මූලික වැටුප දැන් 15215 ඉඳන් 18562 වෙලා තියෙනව .... තව අවුරුදු ගානක් යනව ඔය ගානට එන්න

    ඕක හැදෙන්නෙ මෙහෙමයි...

    31490-10x445-11x660-10x730-5x750-54250

    මූලික වැටුප ඉහත පෙන්නපු ගනන .... 18562 බන් ...

    කට්ටියක් මෙතන කෑ ගහනවා ඔය ගාන නෙමෙයි ඔයිට වඩා වැඩි වෙන්න ඕනේ කියලා. උඹ කියන එක ඇත්ත නම් දැනට පවතින ගාන ඔයිටත් වඩා අඩුයි ද? :eek:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කට්ටියක් මෙතන කෑ ගහනවා ඔය ගාන නෙමෙයි ඔයිට වඩා වැඩි වෙන්න ඕනේ කියලා. උඹ කියන එක ඇත්ත නම් දැනට පවතින ගාන ඔයිටත් වඩා අඩුයි ද? :eek:

    දැන් කවුද කෑ ගැහුවේ :P:P

    සදා ළිං පතුල :sorry::sorry: