1. jayanathek

    සිංහලුන්ට ‍ෆ්‍රී ඉන්ටනෙට් තව මාස දෙකකින්

    දුන්න ෆ්‍රී වයිපයි ඇති බන්..... මෙච්චර දේවල් මොනවට දෙනවද?
  2. jayanathek

    අල්ලපු ගෙදර අක්ක

    බලන් ඉද්දි කමෙන්ට් වැටෙනව සට සට ගාලා...
  3. jayanathek

    දකුණේ ජනතාව උතුරේ පදිංචි කිරීම

    එහෙම ඉල්ලනව නම් ඒක දෙන්න වෙනවා.... හැබැයි යාපනේ කැම්පස් එකේ සිංහල උන්ට මර බයේ ඉන්න වෙලා (ඒකනම් අව්ලක් නැ ඉතින්)
  4. jayanathek

    මහින්දගේ ආරක්ෂාව සම්පූර්නයෙන්ම අයින් කර&

    ජනතාවගේ ඉවසීමේ සීමාවක් තියෙනවා:yes::yes::yes:
  5. jayanathek

    රෙප් පවර් එක 10 වෙලා ,

    එල එල මගෙනුත් 10+
  6. jayanathek

    පරාජිතයින්ගේ පාද යාත‍්‍රාව

    හෙට පාද යාත්‍රාව මොන විදියට විග්‍රහ කළත්.... මේකට ඉක්ටා එකට එරෙහි වන... 15% වැට් එකට එරෙහි වන.... පොහොර සහනාධාරය කපාහැරීමට එරෙහි වන... බුදුදහමට හිමි තැන අහිමි කරන උන්ට එරෙහි වන... පොදු මිනිසුන්ගෙ විරෝධතාව දක්වන තැනක් බවට පත් කරගත යුතුයි...
  7. jayanathek

    මෛත්‍රිගේ දින 10000

    :D:D:yes::D:D
  8. jayanathek

    මෛත්‍රිගේ දින 10000

    මෛත්‍රිගේ දින 10000 මොකක්ද බන් මේ ලොක්කගෙ දින 10000 හේ කතාව.......
  9. jayanathek

    මොරගහකන්ද නිසා පජාත වීම - unp පොන්සියෝ

    මෙහි ඔබ දුටු එළම කමෙන්ට් එක තෝරා වෙක්ස්වැගන් රථයක් හෝ ආප්ප තාච්චියක් දිනාගන්න රට ඉස්සරහට යන වේගෙට අපි වැටිල පස්ස බිම ඇනිල තියෙන්නේ.... මේක තමා මම දැක්ක එළම කමෙන්ට් එක...
  10. jayanathek

    මොරගහකන්ද..!

    මෙච්චර කල් ගොවියට දීපු පොහෛාර ටික දීගන්න බැරි වෙච්ච එකෙක් කියනව මොරගහකන්ද.......... එක්කොත් ඕන් නැ.....
  11. jayanathek

    ලංකාවේ චොකලට් වෙළඳපොල

    මේ යන විදියට අපෙ චොක්ලට් විතරක් ඉතුරැ වෙයි කියල හිතන්න පුලුවන්ද බ්‍රෝ....
  12. jayanathek

    යෝධ_සංවර්ධනය

    :yes::yes::yes: 10+
  13. jayanathek

    මොරගහකන්ද ගෞරවය

    ආණ්ඩුවට දැන් ඉතිරි වී ඇති එකම විකල්පය මහින්ද කල දේවල් තමන් ආරම්භ කලායැයි පවසමින් ඒවා නැවත උත්සවාකාරයෙන් ආරම්භ කිරීම පමණි...
  14. jayanathek

    මොරගහකන්ද යෙන් විලි වසාගැනීමට බැරි වීම

    ලැජ්ජ නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි.....සිරිසේනගේ..

    No contents