අපේ පැත්තෙත් ඔහොම කේස් එකක් උනාළු..මම ඇත්තද දන්නෙ නෑ:oo:..එක වයසක අන්කල් කෙනෙක් රැපියල් 100 ක් දීලා ෆාමසි එකක කෙල්ලෙකුට මට 50 දෙකක් දෙන්න කිව්වළු..අර කෙල්ලත් පොඩි බ්‍රව්න් පේපර් එකක දාලා ගෙනත් දීලා අන්කල්ට:baffled::baffled:..අන්කල් බලනකොට තිබිලා තියෙන්නේ කොණ්ඩම් පැකට් දෙකක්..අන්කල් කාරයට මල...