මේවට උත්තර දීලත් බැහැ නොදීත් බැහැ.මොකද උත්තර දුන්නොත් අපේ අහිංසක දෙමව්පියෝ නිකන් බැනුම් අහනවා උත්තර නොදුන්නොත් ඉස්සරහට අපේ ළමයෙක්වත් අඩු ගානේ හදා ගන්න බැරි වෙන්න තත්වයක් දැන් ලංකාවේ තියෙන්නේ #යකෝ අපි පොඩි කාලේ අපේ අම්ම තාත්ත අපිට ගැහුව විදියට පොලිසි ගියා නම් අපේ අම්මයි තාත්තයි තාම හිරේ.එහෙම ගහලා බැනලා හදපු නිසා තමයි අද අපි මේ වගේ කාටවත් බය නැතුව මේ සමාජයේ ඉන්නේ,මේ දීලා තියෙන ආදර්ශය නම් සෑහෙන්න වැරදි දෙයක් ඕකට සමහර වෙලාවට අපේ වැඩිහිටියනුත් වග කියන්න ඕනේ මොකද ඉස්කෝලෙක සර් කෙනෙක් ළමය්ක්ට ගැහුවම උනත් ඔය අම්මලාම තමයි රෙද්ද උස්සගෙන පොලිසි යන්නේ අපේ ගුරුවරු උනත් අපිට ගැහුවේ හදන්න දැන් ගුරුවරු උනත් එහෙමයි.ඒ වගේ දෙයක් කලාම දැන් ඉන්න උන් හිතන්නේ අම්මා තාත්තා ගැහුවත් පොලිසි යන එක හරි කියලා.අන්තිමට කියන්න තියෙන්නේ අනේ මේ වේසි හැදුවට වැඩ ඒ තාත්තා සරමේ පිහිද ගත්තා නම් හොදයි කියලා තමා(දැන් මානව හිමිකම් කවුන්සිලේ අය මෙතන මට රෙද්ද උස්සගෙන එන්න එපා.මම කිව්වේ මගේ මතය)