තාම හොයනවා හැබැයි ගදක්නම් එනවා මෙන්න මේ පැත්තෙන්, උඹලට දැනෙන් නැද්ද මට දැනන දේ?
අනේ මන්ද උඹේ ගාවත් ඒ සුවද ආවට උඹ නෙවෙයි, හැබැයි උගේ ලගින් ගිහින් තියනවා.
හොරෙක්, කුඩුකරයෙක්,බඩුකාරයෙක්,බඩු පොට් නඩත්තු කරන එවුන්,අනුන්ගේ දෙපලට කැලින එවුන්,අහිංසක මිනිස්සුන්ව මරණ එවුන්,වංචාව, පවුල් පාලනය, මැරබලය...