ආතල් එකට නෙමේ (Must read)

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කඩේ යන් නැති එකා;12355285 said:
උබ කියපු එකත් හරි මේ වල් රැලට තුනෙන් දෙකක් දීපු ජනතාවත් මේවට වගකියන්න ඕනි.......well said bro.....
කොයි වල් රැල ආවත් සිද්ධවෙන්නෙ ඔය ටික තමයි. 77දී අපේ මිනිස්සු එක වල් රැලක් දිනවපු නිසා වෙච්ච දේවල් තාමත් දිරවගන්න බෑ. දැන් ඉන්න මහරජා ඇරුනාම වෙන රට පාලනය කරන්න පුලුවන් අය පේන්නවත් නෑ. :dull:

*එතකොට ෆොන්සේකා? අපෝ හමුදා මොලයක් සහිත කෙනෙක් රටපාලනය කලොත් යසට තියෙයි. මොකද හමුදාවෙ පරිනත පුද්ගලයා සියල්ලට විසඳුම් හොයන්නෙ දැඩි හමුදා විනය යටතෙයි. එය සාමන්‍යට ජනතාව විරුද්ද වීමෙන් නැති ප්‍රශ්න ඇතිවේ. කොහොමටත් හමුදාවයි දේශපාලනෙයි වෙනමම තියෙන්න ඕන නැත්නම් මේක තවත් පකිස්තානයක් වෙයි. :no:

*එතකොට සජිත්? නායකතවය ගන්න තමන්ගෙ පක්ෂෙ ප්‍රධාන කාර්යාල කුඩුකරපු එකාට බලය දුන්නොත් විරුද්ධ පාක්ෂිකයන්ට මක් වෙයිද? කොහොමටත් තාත්තගෙ පුතානේ. :baffled:
 
  • Like
Reactions: coolkasun

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම මේ එකෙක්ව හොයනවා බන් අර මොලේ කළදක් නැති අඩුකුලේ ඉපදිච්ච ලැජ්ජ නැති වල්ඌරෙක් මේ පැත්තට ආවද??????
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කොයි වල් රැල ආවත් සිද්ධවෙන්නෙ ඔය ටික තමයි. 77දී අපේ මිනිස්සු එක වල් රැලක් දිනවපු නිසා වෙච්ච දේවල් තාමත් දිරවගන්න බෑ. දැන් ඉන්න මහරජා ඇරුනාම වෙන රට පාලනය කරන්න පුලුවන් අය පේන්නවත් නෑ. :dull:

    *එතකොට ෆොන්සේකා? අපෝ හමුදා මොලයක් සහිත කෙනෙක් රටපාලනය කලොත් යසට තියෙයි. මොකද හමුදාවෙ පරිනත පුද්ගලයා සියල්ලට විසඳුම් හොයන්නෙ දැඩි හමුදා විනය යටතෙයි. එය සාමන්‍යට ජනතාව විරුද්ද වීමෙන් නැති ප්‍රශ්න ඇතිවේ. කොහොමටත් හමුදාවයි දේශපාලනෙයි වෙනමම තියෙන්න ඕන නැත්නම් මේක තවත් පකිස්තානයක් වෙයි. :no:

    *එතකොට සජිත්? නායකතවය ගන්න තමන්ගෙ පක්ෂෙ ප්‍රධාන කාර්යාල කුඩුකරපු එකාට බලය දුන්නොත් විරුද්ධ පාක්ෂිකයන්ට මක් වෙයිද? කොහොමටත් තාත්තගෙ පුතානේ. :baffled:
    උඹ ඔය වටින් ගොඩින් එන්නේ මහරජා හොදයි කියලා කියන්නද????:confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොයි වල් රැල ආවත් සිද්ධවෙන්නෙ ඔය ටික තමයි. 77දී අපේ මිනිස්සු එක වල් රැලක් දිනවපු නිසා වෙච්ච දේවල් තාමත් දිරවගන්න බෑ. දැන් ඉන්න මහරජා ඇරුනාම වෙන රට පාලනය කරන්න පුලුවන් අය පේන්නවත් නෑ. :dull:

    *එතකොට ෆොන්සේකා? අපෝ හමුදා මොලයක් සහිත කෙනෙක් රටපාලනය කලොත් යසට තියෙයි. මොකද හමුදාවෙ පරිනත පුද්ගලයා සියල්ලට විසඳුම් හොයන්නෙ දැඩි හමුදා විනය යටතෙයි. එය සාමන්‍යට ජනතාව විරුද්ද වීමෙන් නැති ප්‍රශ්න ඇතිවේ. කොහොමටත් හමුදාවයි දේශපාලනෙයි වෙනමම තියෙන්න ඕන නැත්නම් මේක තවත් පකිස්තානයක් වෙයි. :no:

    *එතකොට සජිත්? නායකතවය ගන්න තමන්ගෙ පක්ෂෙ ප්‍රධාන කාර්යාල කුඩුකරපු එකාට බලය දුන්නොත් විරුද්ධ පාක්ෂිකයන්ට මක් වෙයිද? කොහොමටත් තාත්තගෙ පුතානේ. :baffled:

    :lol:

    උඹ කියපං මචං මහින්ද ඇතුලු දේශපාලුවෝ දේශපාලනේ කරන්නෙ මොන දැනුමක් ඇතුවද කියලා. :P
    යකෝ හමුදාවට ගියපු එකෙකුට රට ගැන ආදරයක් හරි තියනවා අනික් එවුන්ට වැඩිය.
    ඇයි අර පුතාගේ තාත්තා රටට කරපු සේවය අමතකද?

    පාට කණ්නාඩි දාගෙන ප්‍රශ්න දිහා බලන තොපි නිසා තමා බොල රටට කෙලවෙන්නෙ :lol:
     
    Mar 16, 2012
    310
    132

    මාත් කෑල්ලක් දාන්නම්
    අපෝ මහින්ද තමන්ගෙ හත්මුතු පරම්පරාවටම මේ රට තමන්ගෙ බූදලය වගේ කන්න දෙනව ජීවිත කාලෙම ඉවර කරන්න බැරි තරමට රටේ සම්පත් තමන්ට ගොඩ ගහ ගන්නව ඒ මදිවට බලේ රැක ගන්න එකසිය ගානක බලු රැලක් පෝෂණය කරනව.......​
    දැන් සාධාරනයි............
    එහෙනම් කොල්ලො අපිට දැන් වෙනම විකල්පයකට කාලෙ හරිද මන්ද.....
    විකල්පයක් එනකන්ම රට කන්න දෙනවද?
    ඉක්මනටම විකල්පයක් හොයා ගන්නවද?​
    අනික කොයි රැල උනත් අවු පහකට වඩා ඉන්නකොට රට හොදටම කන්න පටන් ගන්නව මොන හොද එකා ආවත් උපරිම අවුරුදු පහෙන් යවන එක තමා හොද.
    මූ තව අවුරුදු ගානක් හිටියොත් අම්මෝ.............​
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;12355693 said:
    :lol:

    උඹ කියපං මචං මහින්ද ඇතුලු දේශපාලුවෝ දේශපාලනේ කරන්නෙ මොන දැනුමක් ඇතුවද කියලා. :P
    යකෝ හමුදාවට ගියපු එකෙකුට රට ගැන ආදරයක් හරි තියනවා අනික් එවුන්ට වැඩිය.
    ඇයි අර පුතාගේ තාත්තා රටට කරපු සේවය අමතකද?

    පාට කණ්නාඩි දාගෙන ප්‍රශ්න දිහා බලන තොපි නිසා තමා බොල රටට කෙලවෙන්නෙ :lol:

    මහින්ද දේශපාලනයට එන්නේ කොයි කාලෙද කියල බලපන් ඉස්සෙල්ලා , අනික දන්නැති එකෙක් පාලනය කරනවනම් තත්වය කොහොමද කියලා බලාගන්න තිබ්බා , උදාහරණ කොළඹ නගර සභාවට පත්වෙච්ච ත්‍රී රෝද රථ රියදුරා , හමුදාවට ගිය අය රටට ආදරෙයි , නමුත් රටක් පාලනය කරන්න හමුදාවේ වගේම අධික නීති රීති යොදාගන්නවා , එහම බෑ රටක් ගෙනියන්න. හිට්ලර් , ඉඩි අමීන් , මුශාරෆ් , ගඩාෆි රට පාලනය කරපු විදි උදාහරණ වලට ගන්න පුලුවන්
     
    • Like
    Reactions: Honest-killer

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඩේ යන් නැති එකා;12355279 said:

    උබනම් පට්ටම හරෙකෙක් උබට තෙරෙන්න කියන්න නම් කුණුහරප ඕනිද කොහෙද කමක් නැහැ තව එක පාරක් කියන්නම් (උබනම් පස්ස දිග ඇරගෙනම කඩේ යන එකෙක්ද කොහෙද)
    මෝඩයො ජිනීවා යෝජන ක්‍රියාත්මක කරන්න කියල මේකෙ කවුරුත්ම කිව්වද...රටට එන ප්‍රශ්න වලටත් කලයුතු දේ කරන්නෙ නැතුව රජය ඒකත් තමන්ට එන ජන අප්‍රසාදය අඩුකරගන්න මෝඩ චූන් දෙන එක ගැන හිවලෝ මෙතන කතා කලේ
    ඕකනේ තොපි ෆේක් අටෝගෙන ඉන්නේ,යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්ඩ. උබ ඉස්සේල්ලා කියුවේ එකක් දැන් පොයිට් එකට දුන්නම වැල් බයිලයක් කියනවා.වස අනාතයි, උබ උඩදී කියුවේ මොනවාද ????
    Originally Posted by කඩේ යන් නැති එකා
    ජිනීව ප්‍රශ්නෙ විසදන්න ගියෙත් ඔය ක්‍රමයට අන්න ඒකයි කෙලවෙන්න යන්නෙ මොලේ ඇලේ දාල අනික් අවයව තමා පාවිච්චි කරන්න යන්නෙ.....
    කියපු මගුලට උත්තර දුන්නම, ඇත්ත පිළිගන්ඩ තියෙන අමාරුවට ඔල්මොර්රෝන්දන් කියනව.කතා කරනවනම් පොයිට් එකට කතා කරපන් බුරුවෙක වගේ දගලන්නේ නැතුව. :angry::P:P
     
    kuma366

    Active member
  • Jun 26, 2007
    2,405
    4
    38
    colombo
    kathawa aththa machan, jenewa prashne raja pakshalama dagaththu ledak unath Lankawa paththen hithanna oner CANEL 4 wage un karana euwa waradi kiyanna api web eken loke anith unwa danuwath karanna oner nathnam Lankawe apita pan kanna chain wikunalath bari wei. :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;12355693 said:
    :lol:

    උඹ කියපං මචං මහින්ද ඇතුලු දේශපාලුවෝ දේශපාලනේ කරන්නෙ මොන දැනුමක් ඇතුවද කියලා. :P
    යකෝ හමුදාවට ගියපු එකෙකුට රට ගැන ආදරයක් හරි තියනවා අනික් එවුන්ට වැඩිය.
    ඇයි අර පුතාගේ තාත්තා රටට කරපු සේවය අමතකද?

    පාට කණ්නාඩි දාගෙන ප්‍රශ්න දිහා බලන තොපි නිසා තමා බොල රටට කෙලවෙන්නෙ
    :lol:
    පල හරක්පැටියා යන්ඩ.තොට මොන රටක්ද ,තෝ කියුවේ රටට යුද අපරාද චෝදනා ගෙන එක හොදයි කියලනේ බල්ලෝ දෙමෙල්ලු මැරිච්ච හින්ද .තොගේ ෆොනියත් තෝ වගේම තමයි. රටට කෙලවන්ද දෙමෙල්ලුත් එකක් හොරට ගිවිසුම් ගහපු පරයෙක්. එකාගේ කොහෙද රටට ආදරයක්.:growl:
     
    Mar 16, 2012
    310
    132
    0
    ඕකනේ තොපි ෆේක් අටෝගෙන ඉන්නේ,යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්ඩ. උබ ඉස්සේල්ලා කියුවේ එකක් දැන් පොයිට් එකට දුන්නම වැල් බයිලයක් කියනවා.වස අනාතයි, උබ උඩදී කියුවේ මොනවාද ????
    කියපු මගුලට උත්තර දුන්නම, ඇත්ත පිළිගන්ඩ තියෙන අමාරුවට ඔල්මොර්රෝන්දන් කියනව.කතා කරනවනම් පොයිට් එකට කතා කරපන් බුරුවෙක වගේ දගලන්නේ නැතුව. :angry::P:P

    මෝඩ හරකො ජිනීව විසදන්නත් උබ ඔය *කේ ඇගිල්ල ගහගෙනමට කෑ ගැහුව වගේ අර ගොන්වන්ශය කෑගහුව මතකද ඒක ගැන මම කිව්වෙ....රට රැක ගන්න එක තමා පිම්පියො කරන්න ඕනි ඒක හැලපයො වගේ හන්දි ගානෙ රෙද්ද උස්සන් කෑ ගහල කරන්න පුලුවන්ද.....

    අනේ උබේ පොයින්ට් මේ පොයින්ට් එකටද උබ කතා කරල තියෙන්නෙ නියම පොයින්ට් බන් ඒවනම්....

    :P:P:P:P:P:Pඅපේ ආණ්ඩුව ගැන අපි බලා ගන්නම් දෙමලුන්ගේ ලොවන තොපි පැත්තකට වෙලා හිටපල්ලා. තොපිලට ඕනේ දේවල් කරන්නේ නැ මේ ආණ්ඩුව එකට තොපේ පොනිලයව පුලුවන්නම් පත් කරගනිල්ල.:lol::lol::lol::P:P:P
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    කොයි වල් රැල ආවත් සිද්ධවෙන්නෙ ඔය ටික තමයි. 77දී අපේ මිනිස්සු එක වල් රැලක් දිනවපු නිසා වෙච්ච දේවල් තාමත් දිරවගන්න බෑ. දැන් ඉන්න මහරජා ඇරුනාම වෙන රට පාලනය කරන්න පුලුවන් අය පේන්නවත් නෑ.

    *එතකොට ෆොන්සේකා? අපෝ හමුදා මොලයක් සහිත කෙනෙක් රටපාලනය කලොත් යසට තියෙයි. මොකද හමුදාවෙ පරිනත පුද්ගලයා සියල්ලට විසඳුම් හොයන්නෙ දැඩි හමුදා විනය යටතෙයි. එය සාමන්‍යට ජනතාව විරුද්ද වීමෙන් නැති ප්‍රශ්න ඇතිවේ. කොහොමටත් හමුදාවයි දේශපාලනෙයි වෙනමම තියෙන්න ඕන නැත්නම් මේක තවත් පකිස්තානයක් වෙයි.

    *එතකොට සජිත්? නායකතවය ගන්න තමන්ගෙ පක්ෂෙ ප්‍රධාන කාර්යාල කුඩුකරපු එකාට බලය දුන්නොත් විරුද්ධ පාක්ෂිකයන්ට මක් වෙයිද? කොහොමටත් තාත්තගෙ පුතානේ.

    කතාව ඇත්ත කොල්ලො.අපේ මිනිස්සුන්ට ගොඩක් ඉක්මනට අමතක වෙන එකයි ප‍්‍රශ්නෙ.

    ජීනිව ප‍්‍රශ්නයක් වෙයිද? නැද්ද? කියල අපි බලමුකො

    කවුරු ආණ්ඩුව කලත් අපිට තෙල්/ පාන්/ බස් ගාස්තු අඩු වෙයි කියල හිතන්න බෑ.අද තත්ත්වෙ තියෙන ඒවයින් හොඳම එක තෝරගන්න එකයි.
    මම හිතන්නෙ දැනට හොඳම මහින්ද කියන එකයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඩේ යන් නැති එකා;12355722 said:
    මාත් කෑල්ලක් දාන්නම්
    අපෝ මහින්ද තමන්ගෙ හත්මුතු පරම්පරාවටම මේ රට තමන්ගෙ බූදලය වගේ කන්න දෙනව ජීවිත කාලෙම ඉවර කරන්න බැරි තරමට රටේ සම්පත් තමන්ට ගොඩ ගහ ගන්නව ඒ මදිවට බලේ රැක ගන්න එකසිය ගානක බලු රැලක් පෝෂණය කරනව.......​

    දැන් සාධාරනයි............
    එහෙනම් කොල්ලො අපිට දැන් වෙනම විකල්පයකට කාලෙ හරිද මන්ද.....
    විකල්පයක් එනකන්ම රට කන්න දෙනවද?​

    ඉක්මනටම විකල්පයක් හොයා ගන්නවද?​

    අනික කොයි රැල උනත් අවු පහකට වඩා ඉන්නකොට රට හොදටම කන්න පටන් ගන්නව මොන හොද එකා ආවත් උපරිම අවුරුදු පහෙන් යවන එක තමා හොද.
    මූ තව අවුරුදු ගානක් හිටියොත් අම්මෝ.............​
    තොපිට පොනිලය ඕනේ උනාට අපිට එක එපා.තොපි ඔය හොයන විකල්පේ මේ කපේදී එන්ඩ අපි ඉඩ තියන්නේ නැ.ලබන ජනාදිපතිවරනෙත් අපි දිනනවා, සිංහල චන්ද වලින් තොපි දෙමෙල්ලුත් එක්ක එකතුවෙලා ලොව ලොවා හිටපල්ලා.:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඩේ යන් නැති එකා;12355910 said:
    මෝඩ හරකො ජිනීව විසදන්නත් උබ ඔය *කේ ඇගිල්ල ගහගෙනමට කෑ ගැහුව වගේ අර ගොන්වන්ශය කෑගහුව මතකද ඒක ගැන මම කිව්වෙ....රට රැක ගන්න එක තමා පිම්පියො කරන්න ඕනි ඒක හැලපයො වගේ හන්දි ගානෙ රෙද්ද උස්සන් කෑ ගහල කරන්න පුලුවන්ද.....

    අනේ උබේ පොයින්ට් මේ පොයින්ට් එකටද උබ කතා කරල තියෙන්නෙ නියම පොයින්ට් බන් ඒවනම්....
    මම තොට කියුවද පාරට බැහැල කැගපන් කියල කොහෙවත්,? නිකන් ගොන් කතා කියන්ඩ එපා.මම කියුවේ මේක
    :lol::lol::lol::lol::lol:ඉතින් ඇත්තනේ කියල තියෙන්නේ ,උබල සුද්දගේ දෙමලුන්ගේ ලොවනවා.:P:P:P:angry::angry:තොපිල මට තියෙන බයට කොන්ද පන නැතුව ෆේක් අටෝගෙන දගලද්දී තොපිල කුක්කෝ කියන එක වැරදිද ????:lol::P:P:P
    බොහොම තර්කනුකුලව තමයි කතා කරන්නේ නැත්තනම් මට මේකේ ඉන්ඩ නෙමේ එකක් අවුට් ගියොත්.:P:P
    ජිනීවා ගැටලුවට කරන්ඩ තියෙන්නේ මෙච්චරයි
    1 දෙමලුන්ට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම්,
    2
    ඉඩම් හා පොලිස් බලතල නොදී තොපි ඕන රෙද්දක් කරපියවූ අපි රට රැක ගන්නවා කියල ඉන්න එක.
    උබ කැමති කොකටද
    දෙමලුන්ට ඉඩම් හා පොලිස් බලතල දෙන්ඩද ???????????
    හැබැයි අංක දෙකට කැමති නම් ආණ්ඩුව රැක ගන්ඩ ඕනේ, විකල්ප නැ,තියෙන්නේ එකයි.එක්කෝ ආණ්ඩුව නැත්නම් ,කොටි කැමති එකක් තොර ගනින්.
    තොගේ තේරීම මොකක්ද කියන එක කියන්නේ නැතුව වටෙනේ යකෝ ගියේ.මම දන්නවා තොපේ තේරීම කොටින්ගේ ලොවන් එක උබල මහා සක්කිලි ටිකක්.
     
    Mar 16, 2012
    310
    132
    0
    තොපිට පොනිලය ඕනේ උනාට අපිට එක එපා.තොපි ඔය හොයන විකල්පේ මේ කපේදී එන්ඩ අපි ඉඩ තියන්නේ නැ.ලබන ජනාදිපතිවරනෙත් අපි දිනනවා, සිංහල චන්ද වලින් තොපි දෙමෙල්ලුත් එක්ක එකතුවෙලා ලොව ලොවා හිටපල්ලා.:P:P:P

    උබනම් සිරාවටම පොයින්ට් එකටම තමා බන් කතා කරන්නෙ.........
    මචන් සමහර ආණ්ඩුවට කඩේ යන උන් ටිකක් තර්කානුකූලව කථාවත් කරනව අඩුම තරමෙ. උබනම් අම්බම හැලපයෙක් බන් උබ එක්ක කතා කරල වැඩක් නැහැ
    මචන් ඔහේ reply එකක් දැම්මම උබ නපුන්සකය බව පේනව reply එකක් දාන්න කලින් දෙපාරක් හිතපන් ඊට පස්සෙ නොදාම ඉදපන් එතකොටවත් උබ කොල්ලෙල් විදිහට එලකිරියෙ උන් හිතයි ඕනිම නම් ටිකක් දැනුම් තේරුම් තියෙන එකෙක්ගෙන් අහල reply එකක් දාපන්
    මචන් මේ වගෙ ගොඩක් තැන් වල කොල්ලො උබ එක්ක කතා කරල වැඩක් නැහැ කියල යනව මම දැකල තියෙනව එතකොට උබ හිතනව නේද මම නම් ඩයල් එක කාටවත් මා එක්ක කතා කරන්න බැහැ කියල උබ මචන් එහෙමම හිතපන්
     
    Mar 16, 2012
    310
    132
    0
    මම තොට කියුවද පාරට බැහැල කැගපන් කියල කොහෙවත්,? නිකන් ගොන් කතා කියන්ඩ එපා.මම කියුවේ මේක
    තොගේ තේරීම මොකක්ද කියන එක කියන්නේ නැතුව වටෙනේ යකෝ ගියේ.මම දන්නවා තොපේ තේරීම කොටින්ගේ ලොවන් එක උබල මහා සක්කිලි ටිකක්.

    පොන්නයො sorry sorry නපුන්සකයො මගෙ තේරීම මම මගෙ post එකේම දාල තියෙන්නෙ අයෙ 1st page එකට ගිහින් කියවපන්