මචං SUV එකකට යන්න ආසයි ... toyota car එකක් තියෙන්නෙ ... garage වලම ඉන්න වෙයි කියලත් බයයි :no: 5.5mතමයි බජට්එක.
සදා ඔබ මගේ වෙන්නත් බෑ......
මොකෝ කියන්නේ ලංකාවෙ කොල්ලෙක් විදියට :P:yes: recomandationඑකක් දියල්ලකෝ ...
Honda CRV 2010 උඩ තියෙන එවා කොහොමද ? maintainnace cost එක කොහොමද ?
මේ වහන...