මචං SUV එකකට යන්න ආසයි ... toyota car එකක් තියෙන්නෙ ... garage වලම ඉන්න වෙයි කියලත් බයයි
5.5mතමයි බජට්එක.
සදා ඔබ මගේ වෙන්නත් බෑ......
මොකෝ කියන්නේ ලංකාවෙ කොල්ලෙක් විදියට
recomandationඑකක් දියල්ලකෝ ...
Honda CRV 2010 උඩ තියෙන එවා කොහොමද ? maintainnace cost එක කොහොමද ?
මේ වහන කොහොමද ? ගනන් වැඩිද ?
https://ikman.lk/en/ad/honda-crv-2010-for-sale-colombo-23
https://ikman.lk/en/ad/honda-crv-2010-for-sale-colombo-24
https://ikman.lk/en/ad/honda-crv-2011-for-sale-colombo-33
5.5mතමයි බජට්එක.සදා ඔබ මගේ වෙන්නත් බෑ......
මොකෝ කියන්නේ ලංකාවෙ කොල්ලෙක් විදියට

recomandationඑකක් දියල්ලකෝ ...Honda CRV 2010 උඩ තියෙන එවා කොහොමද ? maintainnace cost එක කොහොමද ?
මේ වහන කොහොමද ? ගනන් වැඩිද ?
https://ikman.lk/en/ad/honda-crv-2010-for-sale-colombo-23
https://ikman.lk/en/ad/honda-crv-2010-for-sale-colombo-24
https://ikman.lk/en/ad/honda-crv-2011-for-sale-colombo-33