1. madmax2016

    හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ

    මාගේ කිය වීම .... මංගල යනු රජුන් තැනීමේ හැකියාවක් ඇති අයෙකි ... එම නිසා පෙර සිට සූදානම් වීම් ... විවිධ ට්‍රෙන්ඩ් ඇති කිරිම ... මඩ ව්‍යාපාර ... පොලිටිකල් තීම්ස් යනාදී එකී නොකී අංශ වලින් ක්‍රියත්මක වියයුතු සංකීර්ණ ක්‍රියාවලියකි :yes: කිරියේ ප්‍රොජෙක්ට් පවා ක්‍රීයත්මක වෙන්න ඇති ....:P:P:P:P:P...
  2. madmax2016

    නැදුන්ගමුවේ විජය රාජා සිය අවසන් පෙරහැර ගමනේ දී අපූරු උත්තරයක්

    දැන් බොලලා ... දන්නෙ නැද්ද ,, හුගක් අලි ඇත්තු .. පිටරටින් ඔය වැඩේටම හම්බ උන අය කියල ... කැලෙන් පෙරහැරට ම කියල බලෙන් අල්ලන් අපු අය අඩුයි නේද ? හනේ මං දා ...
  3. madmax2016

    නැදුන්ගමුවේ විජය රාජා සිය අවසන් පෙරහැර ගමනේ දී අපූරු උත්තරයක්

    හාපෝ මෙකෙත් ඉන්නව දෙමුහුං සෙට් එකක් ... කොමෙන්ට් එකක් දාන්න ආවෙ ... ඔන්න එහෙනම් අපි ගියා !!!
  4. madmax2016

    මේ ටැබ් එක හොදයිද කියපන්කො (රේප් කරනවා )

    මොකො මේ පරණ එකක් ඇදල අරං
  5. madmax2016

    එලකිරියෙ ඉන්න, උඹල ගරුකරන චරිත.

    කිරිය ඉස්සසර ගොඩක් ඉගෙන ගන්න තිබුන තැනක් ... දැන් දැන් හැම එකක්ම දේශපාලන ය වෙලා ...:no:...නිදහස්චරිත හරිම අඩුයි ... අපි හැමොටම දේශපාලන මතයක් තියෙනව එක කාට හරි බලෙන් ඔබන්න හදන එක වැර්දියි ...:yes: ...ඉතින් සමහර විට මමත් වැරදිඇති :sorry: පොඩ්ඩක්පොලිටිකල් ටච් එකක් නැති පොස්ට්...
  6. madmax2016

    Singersl කිසිම දෙයක් ගන්න එපා

    කාට හරි අරින්න කිව්වොත් සින්හලු උඩ පැනගෙන අරින්නෙ ... මම singer එකෙන් payment plan - cash AC එකක් ගත්තා ... කොවිඩ් හින්දා free services වලට එන්න බැරිවුනා ... පස්සෙ ඇවිත් අඩුවක් නැතුව එවා කරල දුන්න ... අනික system එකෙන් automatic intrest එකක් තිබුන කොවිඩ් නිසා ekath waveoff කලා ...
  7. madmax2016

    ගුරු ගැටලුව සහ අපේ ලමුන්ගේ අඪ්‍යාපනය ...

    ඉතිං අපි හැමෝටම පඩි වැඩිවෙන්න ඔනේනේ ... එහෙම කියල සෙවයෙන් ඉවත් වෙන්න බෑනේ ... එහෙම නම් ඒකලෙට වැටුපක් ගන්න එක හරි නෑනෙ ... "ප්‍රයිවට් බස්කාරයොත් වර්ජන"මෙකත්එක්කගාවන්න එපා .!!!!! උබ හරි ... එක් ඛේදවාචකයක් .... ------ Post added on 1629098560
  8. madmax2016

    ගුරු ගැටලුව සහ අපේ ලමුන්ගේ අඪ්‍යාපනය ...

    මේක ඇත්ත ප්‍රශ්නයක් ... දේශපාලනේ වගේ කුනු රහ එකක් නෙවෙයි .... ඔව් බං උන්ට යාලුවො නෑ ... ගෙවල් අස්සෙ හිර වෙලා ... වෙසක් එකට / පොසොන් එකට ඔන්ල්යින් බැති ගී සීන් එකක් ඉස්කොලෙන් කලා පොඩි උන් හෙන ආසා වෙන් කලේ ................ ------ Post added on 1629097214
  9. madmax2016

    රෝගීන්ට පිහිට වෙන්න හදපු බැංකු ගිණුම් වලින් මුදල් හොරකන් කරන තම්බි තඩියා

    මේක තම් බි මගුලක් නෙවෙයි .... බැන්ක් වල සෙකුරිටි අඩුයි ... අඩෝ මේක අපේ වැඩිහිටි අයගේ අකවුන්ට් වලට ශොට් එක දෙන සීන් එකක් නෙ ..... පව් යකෝ ..... ඒ අය phone කරල අහුවොත් පාස්වර්ඩ් එකත් කියයි ..... මේකට නම් මොකක් හරි කරන්න වෙයි
  10. madmax2016

    ගුරු ගැටලුව සහ අපේ ලමුන්ගේ අඪ්‍යාපනය ...

    මොකක් ද බං .. ගුරු ගැටලුවේ අලුත්ම තත්වය ....? කෙසේ වෙතත් අපේ පොඩි උං නම් එන්න එන්නම කැලේ වදින සීන් එකක් තියෙන්නෙ .... මක් කරල වත් පොතක් පතක් ලගට ගෙන්න ගන්න අමාරුයි ... ඒ අවත් සිත එක තැනක නැත ... wife ගේ ඇහුම් බැනුම් නිතර ඇසේ .... ලස්සනට ඔන්ලයින් කර ගෙන ආපු එක break උන එක නම් හරිම අපරාදයක්...
  11. madmax2016

    රෝගීන්ට පිහිට වෙන්න හදපු බැංකු ගිණුම් වලින් මුදල් හොරකන් කරන තම්බි තඩියා

    වැඩ්ඩො ඇප් එකේ නමත් එක්කම කොටා ගෙන යන්න කො .... අපිට එතකොට එවා ගෙන් අයින් වෙන්න පුලුවන්නෙ ... සෙකුරිටි අඩු බැන්කින්ග් ඇප් මෙන්ශන් කරන්න ...
  12. madmax2016

    කොවිඩ් අස්සේ රාගල කන්දෙන් මතු වූ රාවණා යක්ඛ පරපුරේ අභිරහස් නටබුන් මෙන්න.

    රාජ් සෝමදේව මහතා ලංකාවේ ඉතිහාසය 2500 සිට 5000 හා ඉන් ඔබ්බට තමා ප්‍රධානව සොයන්නෙ ..... පීස් එතුමාට රාවණා කතාවක් ගහල කතාව වෙන පැත්තකට හරවන්න එපා ...... එතුමා සොයා ගන්නා (පුරාවිද්‍යාත්මක සාක්ෂි සහිතව) ගැන පමනක් අපි කතා කරමු ... තමගේ විශ්වාසයන් මතයන් එතුමහට සම්බන්ධ කිරීමෙන් එතුමාට මෙන්ම අපේ...
  13. madmax2016

    මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

    වීක් එන්ඩ් එකට දානෙ වැටෙන්න දාගනින් .... ඔන්න අපේ ව්දියටම කිව්වා....!
  14. madmax2016

    August 9

    Enna covid aran yanna
  15. madmax2016

    දේශපාලනය ටිකකට නවතමු !

    ඔකනෙ පටලව ගත්තු තැන මං කියන්නෙ ඔය මොන එකත් අපට හදන්න බෑ ... අපි අපි දේශපාලන කතා කරන එක නවතල ... අපි අපි ට කරන්න පුලුවන් දෙයක් ගැන කතා කරමු eකියන එක මේකියන්නෙ ...
  16. madmax2016

    දේශපාලනය ටිකකට නවතමු !

    කොල්ලා නොසෑහෙන්න මහන්සි වෙලා තියෙනව වගේ .... ඉතින් යකෝ එකනේ මං කියන්නෙ "දේශපාලනය ටිකකට නවතමු ! කියල ... මේ වෙලවෙ එකෙක් මොකක් හරි කිව්වාම ... උගේ දේශපාලනය හොයල ලේබල් එකක් ගහල දේශපාලන ප්‍රතිවදියෙක් විදියට උට ගහනව ... මොකක්ද ? ඔකේ තේරුම .... මේවෙලාවෙ කරන්න ඔනේ...

    No contents