1. rigamage

    Orange IT

    umbata sliit da? mama yana dawas walat bani asela maheshla hitiya...mata aranchi wiciyata mahesh nam tama innawa..bani asela naha...:cool::cool::cool: kawada oya aduranne...? oyat eke hitiyada:shocked::shocked::shocked:
  2. rigamage

    සැබෑ ප්‍රස්නය

    umba kiyanne lanawe IT වෘත්තිකයන් naha kiyalada...ranil mama karapu eka hoda deyak kiyapanko balanna:angry::angry::angry:
  3. rigamage

    Orange IT

    danna kiyana wada karapu place ekak..
  4. rigamage

    දෙමලෙන් ගැයීම සුභ පෙරනිමිත්තක්: ඒකාබද්ධ &#3520

    ජාතික ගීය දෙමලෙන් තියා මොකෙන් කීවත් රට ගැන ආදරයක් නැති එකාට ඒ හැංගීම දෙන්න බෑ. අද එකට හොඳම උදාහරණය දුන්නෙ විරුද්ධ පක්ෂ නායක සම්බන්දන්. පුලුවන්නම් ජාතික ගීය දෙමලෙන් කියද්දී සම්බන්දන් ඉන්න විදිය video එක බලපල්ල. ජාතික ආලය වැඩි නිසාද කොහේදෝ පොතකුත් කිහිල්ලෙ ගන්වගන ඇත දෙක බැඳගන ඉන්න අපූරුව. මේව බොරු...
  5. rigamage

    බයියෝ

    ජාතික ගීය දෙමලෙන් තියා මොකෙන් කීවත් රට ගැන ආදරයක් නැති එකාට ඒ හැංගීම දෙන්න බෑ. අද එකට හොඳම උදාහරණය දුන්නෙ විරුද්ධ පක්ෂ නායක සම්බන්දන්. පුලුවන්නම් ජාතික ගීය දෙමලෙන් කියද්දී සම්බන්දන් ඉන්න විදිය video එක බලපල්ල. ජාතික ආලය වැඩි නිසාද කොහේදෝ පොතකුත් කිහිල්ලෙ ගන්වගන ඇත දෙක බැඳගන ඉන්න අපූරුව. මේව බොරු...
  6. rigamage

    හොද සහකාරියක් සහකරුවෙක් තමන්ට සොයගැනීම

    කෙල්ල ලස්සන කෙල්ලෙක් වෙන්න ඕනි ...family background එකත් වැදගත් ....ඉගෙන ගත්ත කෙල්ලෙක් වෙන්නත් ඕනි ...
  7. rigamage

    යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට:

    යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට: වැරදි කලොත් දඬුවම් ලැබිය යුතුය. ඒ ගැන විවාදයක් නෑ. සතුටු වෙනවනම් අපි සතුටු විය යුත්තේ නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක වීම උදෙසාය. නමුත් බොහෝ දෙනා සතුටු වන්නා සේ මා දකින්නේ හුදෙක්ම රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට පත්වීම මිසක් නීතිය හරියට ක්‍රියාත්මක වීම ගැන නොවෙයි. එය කනගාටුවකි.
  8. rigamage

    yoshithaya arrest karala - hureee

    hehe..duka tamai...me harak rala hama dama karanne okunta kade yana ekama tamai ban..rata wenuwen peni innawa nam prashnayak na...
  9. rigamage

    yoshithaya arrest karala - hureee

    :rofl::rofl::rofl: ඔක්කොමලා රෙදි නැතුව කඩේ යනවා
  10. rigamage

    yoshithaya arrest karala - hureee

    ඕක අනිවාර් deal එකක් ...මුන් හෝ ගාලා උඩ පනිනවා ...
  11. rigamage

    yoshithaya arrest karala - hureee

    MY3 kamathi naha...
  12. rigamage

    yoshithaya arrest karala - hureee

    ඔන්න ඇත්ත ...මේ සංදර්ශන වලට මුන්ට් මාර ආතල්
  13. rigamage

    yoshithaya arrest karala - hureee

    සීපා ගිවිසුම ගැන වචනයක් කතා නොකරපු ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ හිටපු ඔක්කොම ටොයියෝ ටික එලි බැහැල හුරේ දානවා ..:rofl::rofl::rofl::rofl:
  14. rigamage

    චතුර_රාජපස්ස

    maru thread eka....me wagema thamai lankawe inna godak ayat..tamange mathe wenuwen redi nathuwa kade yanawa misak hari deta hari kiyala wardi deta waradi kiyanne na..thamange pakshe wenuwen redi nathuwa peni innawa..:angry::angry::angry::angry:
  15. rigamage

    Mena Sira Kellak Call karala Nadishata banapu vidiha *VIDEO)

    minissunta apahasa karanna epa ban
  16. rigamage

    සරල දෙය නොතෙරෙන UNP හරක් පැටියෙක් සොයමි

    ow ..wena rata walath tax gahanawa tamai..habai rate janathawata suprima widiyata facilities denawa..:rofl::rofl::rofl::rofl: :oo::oo::oo:
  17. rigamage

    Photoshop වැඩකෑලී සිංහලෙන් 1

    11+ rep ..patta machan..digatama karagena palayan..mamat asawen inne PS igena ganna
  18. rigamage

    ලිදක් වහද්දි චාරිත්‍ර

    apeth lindak wahuwa ban...ohoma charitra kiyala nam wishesha deyak kale na....wali loriyak genath lida wahuwe...machan puluwan nam wali walinma wahapan..mokada etakota wathura apirisidu wenne na..
  19. rigamage

    IT_මාර්කට්_කිරීම

    aye katha dekaka naha..umba nam unp media unit eke ekek thamai..nath nam molayak tiyena ekek tho wage tappulanne naha:angry::angry::angry:
  20. rigamage

    බයියෝ~ප්ලීස්

    umba gana dukai ban..eta wada kiyanna deyak naha:dull::dull::dull:umbala wage kalakanni innakam me rata diyunu wenne naha

    No contents