යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට:

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට:

    වැරදි කලොත් දඬුවම් ලැබිය යුතුය. ඒ ගැන විවාදයක් නෑ. සතුටු වෙනවනම් අපි සතුටු විය යුත්තේ නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක වීම උදෙසාය. නමුත් බොහෝ දෙනා සතුටු වන්නා සේ මා දකින්නේ හුදෙක්ම රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට පත්වීම මිසක් නීතිය හරියට ක්‍රියාත්මක වීම ගැන නොවෙයි. එය කනගාටුවකි.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සැබෑ අවශ්‍ය තව හොර කම ඇල්ලිමනම් එය ගැටළුවක් නැත (උන් නැත්නම් අදටත් මහින්ද ජනාදිපති ).

    ආණ්ඩුවේ හෙළුව වසා ගැනීමට කල දෙයක් යන්න බොහෝ දෙනුකුගේ අදහස වී ඇත .

    හිරුණික පැය 2යි .
    ඇබිලිපිටියේ උන් අල්ලන්ට කියලා තියෙද්දී තාම නැ .
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ සිද්ධියෙහි ගැබ් වී ඇත්තෙ සැබෑවටම යුක්තිය පසිදලීමට ගත් උත්සහයක්ද එසේත් නැතිනම් දේශපාලන පලි ගැනීමක් දැයි මට නොවැටහේ...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,958
    2
    116,063
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ සිද්ධියෙහි ගැබ් වී ඇත්තෙ සැබෑවටම යුක්තිය පසිදලීමට ගත් උත්සහයක්ද එසේත් නැතිනම් දේශපාලන පලි ගැනීමක් දැයි මට නොවැටහේ...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    වැරදි කලොත් දඬුවම් ලැබිය යුතුය. ඒ ගැන විවාදයක් නෑ. සතුටු වෙනවනම් අපි සතුටු විය යුත්තේ නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක වීම උදෙසාය. නමුත් බොහෝ දෙනා සතුටු වන්නා සේ මා දකින්නේ හුදෙක්ම රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට පත්වීම මිසක් නීතිය හරියට ක්‍රියාත්මක වීම ගැන නොවෙයි. එය කනගාටුවකි.

    ඕක අනාත වෙලා කුජිතවෙලා හිටපු මල්පොන්සල ආයේ පණගහල එන්න දුන්න පොඩි ටොපියක් .:rofl::P
    පේනවනේ මේක දැක්ක ගමන් ආගිය අතක් නැතිව උන්නු උන් එකපාරටම ෆෝම් එලා ඇවිත් ඉන්නේ :rofl::rofl:
    චන්දෙකුත් ලග ඇති ...

    මොනවා වුනත් ඔය විදිහටම බැංකු හොරවත් අනිත් මහින්ද එක්කම හොරා කාපු කුඩු විකුනපු දැන් පොනිලගේ *** ලොවන අමතිලවත් කුඩු කරනවානම් හොදා ..

    හැබැයි එක හීනයක් විතරයි :P
    :lol::lol::lol: