me : ඒ දෙක දෙකක් කියල හිතන එක තමා ප්‍රශ්නේ
ඔව් පංචේන්ද්‍රියන්ගෙන් විතරක් ලෝකෙ දකිද්දි එහෙම හිතෙන එක සාධාරණයි ඒ වුනාට දෙක දෙකක්
me : කෙටි උත්තරයක්වි ධෙන්නම් , නිගමන විතර නම් පිස්සන්ගේ ඔලුවට කරන්ට් එක අල්ලන්නේ මොකෝ
මොලේ වෙනස් කම් කරන්න. විද්‍යාවෙ ප්‍රවාද වලිං ප්‍රයෝජනයක් ගන්න බෑ කියල මම...