එහෙම කරන්න එපා බං උඹ කියන දේවල් අහල ලංකාව දියුණු කරන්න කොහොම හරි සුද්දියෙක්ව සෙට් කරගෙන දන්න කියන අයටත් සුද්දියො සෙට් කල්ල රට වෙනුවෙන් මගෙ යුතුතම ඉටු කරන්න හැදුවෙ උඹට ගොනාට අන්දන්න අදහසක් තුන් හිතකවත් තිබ්බෙ නෑ :no: :no:
මං හික්කඩුව පැත්තෙ ගිහිං බලන්නං බැඳපු නැති සුද්දියෙක් හොයාගන්න එච්චර අමාරු...