මුන් වගේ උන් පාර්ලිමේන්තු යවන එක නවත්තන්න කෑගහන උඹටයි පිස්සු :lol: :lol:
රටේ හැටි දැනගෙන රටේ හැටියට ජීවත් වෙයං බං උඹ මෙතන ත්‍රෙඩ් දැම්ම කියල මේ රටේ උන් මුට ඡන්දෙ නොදී ඉඳියිද :rolleyes: :rolleyes:
පබාලව අනර්කලීලව පාර්ලිමේන්තු යවපු අපිට මූ මොකක්ද බං දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඔහෙ හිටපං බං...