මිථ්‍යාදෘෂ්ටිය වශයෙන් ගැනෙනුයේ “නත්ථි දින්නං, නත්ථි නත්ථි යිට්ඨං, නත්ථි හූතං, නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, නත්ථි අයං ලෝකෝ, නත්ථි පරෝ ලෝකෝ, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි ලෝකේ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා...