පාරේ කුනු මදිවට රෙදි වැලුත් බැදලා.
කොටුව Dutch Hospital/ WTC එක අවට පැත්ත අවුරුදු 2-3 කට කලින් හොද ලස්සනට පිරිසිදුවට තිබ්බා, නමුත් ටිකින් ටික කුනු එකතු වෙන්න ගත්තා. මම ඊයෙ යනකොට හිල්ටන් එක පැත්තට වෙන්න රෙදි වැලකුත් බැදලා, ඩෙනිමකුයි, ටී ශර්ට් එකකුයි වෙලෙන්න දාලා. මේවා චෙක් කරන්න කවුරුත් නැද්ද?