එකම දෙයක් කියන්නේ කොහොමද රජයේ ආයතන? රජයේ ආයතන කියලා හැඳින්වූවට ඒ ආයතන පාලනය කරන දේශපාලකයාගේ මතය මීඩියා වල කියන්නේ. මහජනතාව කියන්නේ පුවක් කපන උපකරණය (මට දැන් සමහර ඉගෙනගත් වචන මතක නැහැ :(:sorry:)රජයේ සේවකයා කියන්නේ පුවක් ගෙඩිය. මීඩියා තමයි පුවක් කපවන්නේ. පුවක් කැපුවම රස බලන්නේ දේශපාලකයා.
සිදු විය...