මද්.රසා අධ්‍යාපන ආයතන ගැන සොයන විට ශරියා විද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ගැසට් පතකින් සාක්ෂි සොයා ගැනීමට හැකි වූවා.
මට සිංහල ටයිප් කරන්න පරක්කු වෙනවා. ඉක්මනින් ලියලා ශෙයා කරන්නම්.
මා බලාපොරොත්තු වූ තරම් ඇටෙන්ශන් ලැබෙන්නේ නැහැ මේ ත්‍රෙඩ් එකට.
මගේ එකම බලාපොරොත්තුව අපි සියලු දෙනගේ...