1951 අවුරුද්දෙ එක දවසක..
මැරිලින් මොන්රෝ රතුපාට ගවුමක් ඇදගෙන සාදයකට ගියාලු..
ඒ රතු ගවුුම එයාගෙ ශරීිරය ලෝබ නැතුව ප්‍රදර්ශනය කෙරුන විදිහෙ එකක්.
ඉතින් මේක දැකලා එක මාධ්‍යවේදිනියකට හොදටෝම කේ්න්ති ගියාලු.
"මේ ගෑනි ලැජ්ජ නැතිව මේක ඇදගෙන ඉන්න හැටි.. මීට වැඩිය හොදයි අල ගෝනියකින් ඇදුමක් මහල ඇදගෙන...