නිකන් මෝඩ කතා කියන්න එපා මිනිහෝ. සිංහල ජාතිය, බෞද්ධ ආගම කවදාවත් අන්තගාමී නෑ. තමන්ගේ දියනිය මල්වර වුනා කියන්නේ දෙමව්පියන්ට ලොකු අවස්ථාවක්. ඒකට උත්සවයක් තියන එකේ වැරැද්ද මොකක්ද ? ඒ වගේම අනිත් පිරිමි දකින්නට නොලැබෙන විදිහට තියෙන එක විතරක් නෙවෙයි ඒ හැම අවස්ථාවේදීම කාන්තාවක් මල්වර වෙච්ච ගැහැනු ලමයා...