කොහොමද ඔබතුමා අපහාසයක් කරලා නෑ කියන්නේ. මම ඔබතුමා උපුටා දක්වපු ලිපිය හොඳින් කියවලයි කතා කරන්නේ. හැම සංස්කෘතියකටම ආවේනික දේවල් තියෙනවා. ඒවා හැදිලා තියෙන්නේ ඒ ඒ සමාජ වටපිටාවට රටට අනුගත වෙන විදිහට. සිංහල සංස්කෘතිය හැදිලා තියෙන්නේ බෞද්ධ ආගමත් ඒක්ක. ඒකයි මල්වර උනාම චාර්ත්‍ර ඉටුකලාට පස්සේ පන්සලකට...