අර ගූ විමලයා කියන්නේ ඇත්තද පොන්ස්..බැසිලා හොරාද..දැන් තෝ පිලිගන්නවද බැසිලා හොරා කියලා....මහ බැංකු හොරු හිරේ දැම්මද පොන්සියෝ..දැන් සැපද..පැනලා යන් නැතුව උත්තර දීපන් පොන්නයෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
බැසිලා හොරා කියන්නේ ඇත්තද කියලා ඇහුවාම අර ගැරඬියාට භූමිතෙල් ගැහුවා වගේ ආයේ පැත්ත පලාතේ...