ක්රිකට් ගැන ඔහොම කතාකරලා අමාරුයි වගේ වැඩේ ගොඩ දාන්න.
ක්රිකට් මැච් නම් තාමත් හැම එකම වගේ බලනවා. ඒත් ඔහොම කතාකරන වීඩියෝ බලන්න ආසාවක් නෑ.
දැනට වැඩියෙන්ම ජනප්රිය වෙලා ඉන්නේ ක්රීක් විදු නේ. මිනිහගේ වීඩියෝවත් මන් බලන්නේ නෑ එච්චර ඉන්ටරෙස්ට් එකක් නැති නිසා.
ඒක තමා සින් එක
ඔන්න ප්ලේයර්ස් ලා...