මේ youtube චැනල් එක මරු

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,643
    16,522
    113
    අලුතින් business එකක් පටන් ගන්න idea එකක් හොය හොයා ඉන්නවනම් මේ channel එක ටිකක් බලන්න සමහරවිට පොඩි පොඩි දේවල් ටිකක් දැනගන්න පුළුවන් වෙයි. ඔයාල බලන මේ විදිහේ තව youtube channels තිබ්බොත් share කරන්න. ✌️

    https://www.youtube.com/@UpFlip/videos
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,985
    1,117
    113
    අලුතින් business එකක් පටන් ගන්න idea එකක් හොය හොයා ඉන්නවනම් මේ channel එක ටිකක් බලන්න සමහරවිට පොඩි පොඩි දේවල් ටිකක් දැනගන්න පුළුවන් වෙයි. ඔයාල බලන මේ විදිහේ තව youtube channels තිබ්බොත් share කරන්න. ✌️

    https://www.youtube.com/@UpFlip/videos
    godak kattiya me wage deyak denagathoth anith kattiyata kiyanne ne. thaman withrak balala idea ganawa. you good person. respect you 🖖
     
    • Love
    • Like
    Reactions: RottenCOLT and NRTG