1. craabeysinghe

    ALTO 800 Vibration issue

    ලගදි ගත්තේ බන්. වීල් එලයින්මන්ට් එකක් කරගන්න ඕනේ. හුලං අඩු කරලා දුවන එක හොදයිද බන්. මම ලගදි ටයර් වල හුලං චෙක් කලාට පස්සේ තමයි මේ කේස් එක ආවේ ------ Post added on 1774112890
  2. craabeysinghe

    ALTO 800 Vibration issue

    නෝමල් පාරක යනකොට තමයි ගැස්සෙන්නේ. මම මුලින් හිතුවේ වලක වැටෙනකොට කියලා. පිටි පස්සේ රෝද දෙක නම් ඉස්සරහට වැඩිය වැඩිපුර ටිකක් ගෙවිලා තියෙන්නේ. eka thamai. heta balanna one ------ Post added on 1774108648
  3. craabeysinghe

    ALTO 800 Vibration issue

    ALTO 2015 කාර් එකේ ලගදි ඉදලා නෝමල් පාරක යනකොටත් ටිකක් වැඩිපුර හෙල්ලෙනවා.මොකක්ද මේකට හේතුව?. ලගදි රෝදවල හුලං එහෙමත් චෙක් කලා. :confused:
  4. craabeysinghe

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    Roman karayo wage thamai. surapappa eke
  5. craabeysinghe

    ඇයි දැන් දොඩම් ලාභ

    Ewa dodam neme. loku naran wargayak

    No contents