ALTO 800 Vibration issue

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,093
    968
    113
    කිට්ටුව තැනක
    ALTO 2015 කාර් එකේ ලගදි ඉදලා නෝමල් පාරක යනකොටත් ටිකක් වැඩිපුර හෙල්ලෙනවා.මොකක්ද මේකට හේතුව?. ලගදි රෝදවල හුලං එහෙමත් චෙක් කලා. :confused:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,093
    968
    113
    කිට්ටුව තැනක
    ෆ්ලග් සවුත්තු උනාම එනවා, රැක් එක ගේවුනම එනවා. මොනවා ගේ එකක්ද? පැහැදිලි මදි..
    නෝමල් පාරක යනකොට තමයි ගැස්සෙන්නේ. මම මුලින් හිතුවේ වලක වැටෙනකොට කියලා. පිටි පස්සේ රෝද දෙක නම් ඉස්සරහට වැඩිය වැඩිපුර ටිකක් ගෙවිලා තියෙන්නේ.

    Alignment beluwanam shock walada tyre walada aula mokeda aula kiyala danaganna puluwan wei
    eka thamai. heta balanna one
    ------ Post added on Mar 21, 2026 at 9:27 PM
     
    • Like
    Reactions: ChamaraGL

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    නෝමල් පාරක යනකොට තමයි ගැස්සෙන්නේ. මම මුලින් හිතුවේ වලක වැටෙනකොට කියලා. පිටි පස්සේ රෝද දෙක නම් ඉස්සරහට වැඩිය වැඩිපුර ටිකක් ගෙවිලා තියෙන්නේ.
    හුකා, මම ඔය කියපුවා වලට නම් වෙන්නේ pickup කරද්දී පට්ට vibration එකක් එනවා. Dashboard කුඩු වෙලා engine එකේ ඇන ගැල වෙන ගානටම.. :lol: :lol: පිටිපස්සෙත් එනවා කියන්නේ වෙනම කෙස් එකක්..
     
    • Like
    Reactions: craabeysinghe

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,977
    1
    31,493
    113
    - උඩරට -
    සර්විස් එකටවත් නිකමට දාන් නෑනේ..
    වීල් එලයිමන්ට් එකක් වත් බලන් නෑනේ..
    වාහනේට ආදරේ කරන්න පුරුදු වෙයන්
     
    • Like
    Reactions: craabeysinghe

    bball

    Well-known member
  • Jul 30, 2019
    563
    345
    63
    Wheel balancing karapn e arenna mounts ehema check karapn.

    Hondama wede amw service Dala eke inspection sheet eka ganin. Eka detailed wdyata denawa wenas karanna ona ewa
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,093
    968
    113
    කිට්ටුව තැනක
    සර්විස් එකටවත් නිකමට දාන් නෑනේ..
    වීල් එලයිමන්ට් එකක් වත් බලන් නෑනේ..
    වාහනේට ආදරේ කරන්න පුරුදු වෙයන්
    ලගදි ගත්තේ බන්. වීල් එලයින්මන්ට් එකක් කරගන්න ඕනේ.

    hulan adu karapn
    හුලං අඩු කරලා දුවන එක හොදයිද බන්. මම ලගදි ටයර් වල හුලං චෙක් කලාට පස්සේ තමයි මේ කේස් එක ආවේ
    ------ Post added on Mar 21, 2026 at 10:38 PM
     
    • Like
    Reactions: charitha2011

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,034
    2,503
    113
    ලගදි ගත්තේ බන්. වීල් එලයින්මන්ට් එකක් කරගන්න ඕනේ.


    හුලං අඩු කරලා දුවන එක හොදයිද බන්. මම ලගදි ටයර් වල හුලං චෙක් කලාට පස්සේ තමයි මේ කේස් එක ආවේ
    ------ Post added on Mar 21, 2026 at 10:38 PM

    28 PSI athi.
     
    • Like
    Reactions: craabeysinghe

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,529
    14,410
    113
    වීල් එලයින්මන්ට් චෙක් කරද්දී ඔය ටයර් කඩ වලින් කරන්න එපා. හොද කොම්පැනි එකකින් කරන්න.

    මගේ වාහනේ එලයින්මන්ට් වල සැහෙන්න වැරදියට තියලා තිබ්බේ ටයර් කඩේ පොර. ටයර් කීපයක්ම සවුත්තු උනා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    කාපට් පාරට එනවනං ගොඩක් දුරට ටයර්, වීල් බැලන්සින් වගේ අවුල් තමයි.
    ටයර් ගෙඩි මතු වෙලාද බලන්න.