1. I

    Questions ලංකාවටම කරන්ට් නැතිද ?

    දැන් ආවා මචන්ලා අපිත් CP
  2. I

    burawi balanna mitura

    Thanks machan
  3. I

    noisli.com බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් පට්ට මචන්ලා

    noisli.com එකට ගිහිල්ලා බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එකක් සෙට් කරගත්තා. සුපිරියි ට්‍රයි කරලා බලපල්ලා. මම දා ගත්තේ මුහුඳු රල වල සද්දෙයි කුරුල්ලෝ කෑගහන සද්දයි මික්ස් එකක්.
  4. I

    BBC Historical Dramas

    Thank you machan
  5. I

    Wanted Samsung Galaxy Tab

    මචන්ලා මට Samsung Galaxy tab a 8.0 with s pen එකක් හරි Samsung Galaxy tab a 10.1 with s pen එකක් හරි ගන්න ඕනේ. නුවරට deliver කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් PM එකක් හරි comment එකක් හරි දානවද? with s pen තමයි ඕනේ.
  6. I

    මාකඳුරේ මධූෂ් වෙඩි වැදී මරුට

    පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් අද (20) මිය ගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. ඒ සමඟ, ගිනි අවි 2ක් සහ හෙරොයින් මත් කුඩු කිලෝ 22ක් ද සගවා තිබී හමුවූ බව පොලිසිය...
  7. I

    නුවර buffet

    මචන් KCC එක උඩ තට්ටුවේ තියන World Spice - KCC එකට පලයන්. ඒක Buffet නෙමේ හැබැයි හොඳයි සෑහෙන selection එකක් තියනවා parking ලේසියි.
  8. I

    කැම්පස් දරුවනි උපාධිය විතරක් අැතිද??

    පේරාදෙණියේ උපාධි ප්‍රධානෝත්සවය තියෙන්නේ GYM එකේ මොකද වරකට 4000 විතර උපාධි ගන්නවා. ඒ capacity තියන එක building එකක්වත් නුවර අවට නෑ. එක ඇතුලට ගියාම පිටවෙන්න බෑ උත්සවය ඉවර වෙනකම්. වතුර බෝතල් දෙන්නේ ඒ නිසා. උපාධි ප්‍රධානෝත්සවයේදී announce කරලා කියනවා ඒවා තමන් ඉන්න තැනම තියලා යන්න කියලා. මොකද...
  9. I

    සමගි ජන බල වේගයේ උගත්තුයි වියත්තුයි

    ජාතික ලැයිස්තුව තිස්ස අත්තනායක හරින් ප්‍රනාන්දු ඉමිතියාස් බකීර් මාකර් ඩයනා ගමගේ ශිරාල් ලක්තිලක රන්ජිත් මද්දුම බන්ඩාර මයන්ත දිසානායක :P:P:P:P:P:P:P:P
  10. I

    Forum categories අලුත් වියයුතු ආකාරය?

    Machan following are some of my suggestions based on my observation of the nature of the posts. News Jobs Funny Political Education Knowledge Auto E-money Computers & Mobiles Technology Health History Overseas Urgent matters Housing and construction Girls Videos Games Traveling Gossip
  11. I

    වහලෙට වහන්න හොද DTH sheet or i-Roof

    මචං මම 2019 දෙසැම්බර් වලදී සීලින් ෂීට් ගන්න හොයනකොට මේක සෙට් උනේ. උන් අලුත් කොම්පෙනියක් ගෙදරටම ෆ්‍රී ඩිලිවර් කරා. සීලින් ෂීට් මිල සෑහෙන්ඩ අඩුයි. import ප්‍රශ්න හින්ද දැන් වැඩද දන්නේ නෑ. පොඩ්ඩක් හොයලා බලහන්. https://www.facebook.com/pages/category/Roofing-Service/JL-Roofing-2153801184882006/
  12. I

    Thank you for approving

    තොපිට මාව ෂුවර් නෑ කියලා මට පාන්නේ. account එක අලුත් කියලා මම කිරියට අලුත් නෑ බොලව්.
  13. I

    Thank you for approving

    Thank you for approving my account. iambanda
  14. I

    Bell 4G වල අවුලක්?

    meke aluth account approve karanne nadda machanla

    No contents