noisli.com එකට ගිහිල්ලා බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එකක් සෙට් කරගත්තා. සුපිරියි ට්‍රයි කරලා බලපල්ලා. මම දා ගත්තේ මුහුඳු රල වල සද්දෙයි කුරුල්ලෝ කෑගහන සද්දයි මික්ස් එකක්.