රාජ්‍ය දූශණ නවතින්නේ රටේ පුරවැසියො ඒවා කතා කලොත් විතරයි. නැතුව ඔලුගෙඩි මාරු උනාට ඒවා හදන්නේ නෑ. ආණ්ඩු වෙනස් කලාට කවදාවත් රටේ දූශණ නතරවෙන්නේ නැත්තේ ඒකයි.
මෙන්න මේවගේ දුප්පත් හීනමානකාරයන් රවට්ටලා තමයි උන් ගේම ගහන්නේ. උදාහරණයක් දෙන්නන්, ටෙලිකොම්ලා කොම්බෝ සිම් එකක් දෙන්නේ නැත්තේ ඇයි කියලා අහපන්...