රනිල් කියන්නේ පට්ට බූරුවෙක්... 😂

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඇරියස් නැතුව යනවද බං මහබැංකුව කොල්ල කාලා ,97 වතාවක් දැනුම් දීලත් පාස්කු බෝම්බ ගහනකම් බලන් ඉදලා, 60000 ජීවිත වනසන්න බටලන්ද වදකාගර හදපු බල්ලෙක් එක්ක... 😂 😂😂
    රනිල් බටලන්ද රන් කරා නම්, මෙලහකට රාජපක්සලා අගලෙ අගලෙ කැලි වලට කපලා, වෙලල, මාලුන්ට ඇමට දාන්න බෙදලා දීලා, පොර එ සීන් එකෙ ණෑ, එක චන්ද්‍රිකා මැඩම් ඔලුවලට දාපු ඇටිකෙහෙලක්

    ආ. ඔය කියන කාලෙ තමයි ජෙ ආර් එස්.ටි.එෆ් එකයි එල් එල් ආර් පී එකයි හැදුවෙ ඈ,,,
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    True, 2015-2020 බැරිවෙච්ච එකාට 2022 ත් බෑම තමයි 🤣
    එතකොට 2019 - 2022 ගොඩදාපු දෙන්නා දැන් කෝ?? ගොඩ දාපු ගොඩ දැමිල්ලට එකෙක් හැංගිලා , අනිකා එලවන්න මිනිස්සු පොලු අරන් එනවා !! 🤣🤣
     
    • Haha
    Reactions: Asmodeus

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    රනිල්ට අගමැතිකම දෙන්නම ඕනෙ. @weer 11 වගේ වෙස බයියන්ට බේරේවැවේ ගිලිලා මැරුණ නම් හොඳයි කියල හිතෙයි එතකොට
    Baiyo kamathi neda okata. Rajapaksa kenek karana one wadakata un kamathi. Wahallune
     
    • Haha
    Reactions: topkollek

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    දැන් හරිද බන්? පුක ඉරාගෙන අරගලේ කරේ ඕකටද?
    නොදකින් පොන්න හැත්ත . පුක දීපන් දැන් ගෝල් ෆේස් එකට ගිහින් සන්නස්ගලයට

    මම කිඋව ඕක වෙයි කියල

    6 වෙනි පාරටත් පොන්න රනිල් අගමැති
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,742
    113
    එතකොට 2019 - 2022 ගොඩදාපු දෙන්නා දැන් කෝ?? ගොඩ දාපු ගොඩ දැමිල්ලට එකෙක් හැංගිලා , අනිකා එලවන්න මිනිස්සු පොලු අරන් එනවා !! 🤣🤣

    දැන් ඉතින් 2022 ආයෙ එනවලු නේ , ගොඩදාල පෙන්නුවොත් ඊළඟ චන්දෙ දෙනවා රනිල්ට 😇
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් හරිද බන්? පුක ඉරාගෙන අරගලේ කරේ ඕකටද?
    නොදකින් පොන්න හැත්ත . පුක දීපන් දැන් ගෝල් ෆේස් එකට ගිහින් සන්නස්ගලයට

    මම කිඋව ඕක වෙයි කියල

    6 වෙනි පාරටත් පොන්න රනිල් අගමැති
    link dapan uba meka kalin kiwwa ekata
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ උනාට රනිලගේ බුරු මොලේ හොදයි රාජපක්ෂ පවුලේ සෙට් එකම එකතු කරල ගත්තට වඩා.. උනුත් ඒක දන්නව.
    ඔය පට්ට බූරුවට විධායක බලතල ලැබෙනවට කැමතිද? අකමැතිනම් ගෝතයට කියන්න උන්දැට හැමදාම ඉන්න බෑ කියල.
    හම් හම් ….කතා කරන්න මචන් 🖖
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    රනිල් එක්ක පරණ ඇරියස් එකක් ඇති. බූරුවෙක් වෙන්න ඇති ඒත් මුන්ට වඩා නම් හොද බූරුවෙක්. කොහොමත් අපට බූරුවන්ගන් හොදම බූරුවා තමයි තෝරගන්න වෙන්නේ. ( 2022 අප්‍රේල් 8 වෙනිදා දාපු Reply එක)
    කට්ටියට තව ප්‍ර‍ශ්න එහෙම තියෙනවාද?