1. Prabasha

    Sony E3 dual Vs Lumia 535...........

    lumia එක sony එකට වඩා සෑහෙන්න හොදයි බන් උබ phone එකෙන් calls වලට අමතරව කරන්න ඉන්නෙ මොනද උබෙ budget එක කීයද?
  2. Prabasha

    LG G2 ද Nexus 5 ද.? :/

    මන් ගත්තෙ xperia sp එකක් මාස 6 කට විතර කලින්
  3. Prabasha

    LG G2 ද Nexus 5 ද.? :/

    ඒක තමා kandy වල හොයල හොයල උන්ගෙ තමා අඩුවටම තියෙන්නෙ seal pack මොනා කරන්නද උන්ගෙන් ගත්ත :(:)
  4. Prabasha

    සුසන්ත සර්

    මාත් ගියා 2006 වල දැන් අවුරැදු 9 ගිහිල්ලනෙ හිතාගන්නවත් බෑ :(:)
  5. Prabasha

    LG G2 ද Nexus 5 ද.? :/

    නුවර තියෙන shop වල ගනන් බන් මුස්ලීම් shop අවුලක් නැත්නම් එකක් තිබ්බ
  6. Prabasha

    4n ඒකට කෙලවිය උදව් කරපල්ලාකො

    phone එකේ back cover එක ගලවලා එතන තියෙන button එක ටික වෙලාවක් ඔබාගෙන ඉදපන් ඊටපස්සෙ phone එක on කරල බලපන්
  7. Prabasha

    Mazda Butterfly eka kohomada ?

    උබ කොච්චරක් වගෙ වියදම් කරන්න හිතාගෙන ඉන්නවද බන්?
  8. Prabasha

    Android Vs Windows

    මට නම් දැනට android තමා apps තමා හේතුව මන් windows android දෙකම use කරනවා
  9. Prabasha

    මේ phone දෙකෙන් මොකක්ද හොද ??? (Me phone deken mokdakd hoda)

    ඔය දෙකෙන් නම් m2 එකතමා හොද
  10. Prabasha

    ලක්ශ 14-17 අතර කාර් එකක්

    honda civic ek3 2000 "H" no එකක් හොයාගන්න පුලුවන් වෙයි 17.5lakh වලට වගේ :D
  11. Prabasha

    Micro Panda

    පොඩ්ඩක් හෙවුවනම් 15ට අඩුවෙන් හොද condition තියෙන එකක් හොයාගන්න පුලුවන් බන් මාත් හොයල හොයල ek3 එක ගත්තෙ 13.5lakh වලට car එකේ interior exterior engine එහෙම හොදටම තියෙනවා original paint හැබැයි ඉතින් සෑහෙන්න හොයන්න ඕනෙ :)
  12. Prabasha

    Micro Panda

    පාවිච්චි කරපු ජපන් එකක් ගනින් බන් පරණ උනත් ඒව හොදයි
  13. Prabasha

    ලක්ශ 14-17 අතර කාර් එකක්

    ඕක 1300cc නේද car එකක් ගන්නවානම් අඩුම 1500cc එකටවත් යන්න ඕනෙ
  14. Prabasha

    ලක්ශ 14-17 අතර කාර් එකක්

    ek3 එක පට්ට performance මරැ තෙල් නම් 14ක් විතර කරනවා වගේ city එකේ නම් features අඩුයිද කොහෙදො
  15. Prabasha

    ලක්ශ 14-17 අතර කාර් එකක්

    තාම හරියටම බලන්න බැරි උනා බන් 14ක් 15 ක් කරනවා කියල තමයි කිවුවෙ
  16. Prabasha

    ලක්ශ 14-17 අතර කාර් එකක්

    මාත් 14 lakh වලට car එකක් හොයල ඊයෙ ek3 එකක් ගත්ත පට්ට car එක මන් හොයපු අනිත් ඒවත් එක්ක බලද්දි www.elakiri.com/forum/showthread.php?t=1659668
  17. Prabasha

    car buying help around 14 lakh

    thanks මේක තමා original paint එක තාම තියෙන්නෙ
  18. Prabasha

    car buying help around 14 lakh

    අනිත් බලපු ඒවට වඩා නම් පට්ට
  19. Prabasha

    car buying help around 14 lakh

    car එක නම් ගත්ත බන්:D උදවු කරපු ඔක්කෝටම thanks:D මේක ගන්න යද්දි car ගැන නම් මොකවත් දැන ගෙන නම් හිටියෙ නෑ මේකෙ තිබ්බ thread එහෙම ගොඩක් කියවල තමයි car ගැන ගොඩක් දේවල් දැන ගත්තෙ ඒ thred දාපු ඔක්කොටමත් ස්තූතියි :D ගත්තෙ 1995 Honda civic ek3 ferio non vtec 301 no එකක් එකක් ලක්ෂ 13.5 උනා :D

    No contents