මන් මිට කලින් tread එකක් දැම්ම 14lakh වලට විතර car එකක් හොයනවා කියල
http://elakiri.com/forum/showthread.php?t=1659668
අන්තිමට වැඩිපුරම කැමැත්තක් තිබ්බෙ honda civic ek3 එකකට බලපු එකක්වත් හොද තත්වෙ තිබ්බෙ නෑ:(:(
හොයල හොයල අන්තිමට එකක් set උනා 14 කට condition නම් හොදයි 1995 301 no එකක් ferio vi...