මචන් මේ වගෙ තව කෙනෙක් ගැන ඒ කියන්නේ නිතරම පොලොගු දශ්ඨ කරන කෙනෙක් ගැන කාලෙකට කලින් tv පත්තර වල ගියා. හැබැයි එයට නම් පොලොන්ගු දශ්ඨ කලට මොනවත් වෙන්නේ නෑ ප්‍රතිදේහ හැදිල හින්දා. ඒ නිස එයගෙ ලේ වලින් සර්ප විශට බෙහෙත් හදන්න පරික්ශන කරන කතාවකුත් තිබ්බ. ඉස්සර අටපට්ටමෙ එහෙම එයාව පෙන්නුව. සමහරවිට එයාව...