මෙ facebook වලටම හදාපු වෙබ් බ්‍රව්සරයක් ගැන පොඩි හැදින්වීමක්
ගොඩක් අය දැනටමත් මෙක පාවිච්චි කරනවා ඇති
එහෙම නැත්තම් try කරල බලන්න වටින browser එකක් මෙක.. මේ තියෙන සයිට් එකෙන් තව විස්තර ලබා ගන්න පුලුවන් :)
http://www.rockmelt.com/
දැනට නම් මේ browser එක ගන්න පුලුවන් invitation මත විතරයි :D