Rockmelt ( Facebook browser)

Nic

Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    මෙ facebook වලටම හදාපු වෙබ් බ්‍රව්සරයක් ගැන පොඩි හැදින්වීමක්

    ගොඩක් අය දැනටමත් මෙක පාවිච්චි කරනවා ඇති

    එහෙම නැත්තම් try කරල බලන්න වටින browser එකක් මෙක.. මේ තියෙන සයිට් එකෙන් තව විස්තර ලබා ගන්න පුලුවන් :)

    http://www.rockmelt.com/

    rockmelt.jpg


    දැනට නම් මේ browser එක ගන්න පුලුවන් invitation මත විතරයි :D
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    ඉන්වයිට් එකක් එවන්නකෝ එහෙනම්,
    එල බාන්ඩයක් වගේ

    uba mage FB eke naa ne :oo: ekek ta invite kala nam uta thawa invite 5k labenawa ehema ehama kattiyataama set karaganna tibba :D
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    ethakota me mokadda ban :dull::nerd:

    Thanks ***** !

    e37e9667be96226a1965f423ffc39143.png

    uba connect with facebook ne dunne dan wenne ube yaluwek ennawa nam oya broswer eka use karanawa uta enawa notification ekak uba oka balaporoththuwen ennawa kiyala :D ethokota uta puluwan ubata invite karanna :D